Sankaa Hangagena Song Lyrics - සංකා හංගාගෙන ගීතයේ පද පෙළ

Sankaa Hangagena Song Lyrics - සංකා හංගාගෙන ගීතයේ පද පෙළ
Song Title : Sankaa Hangagena (සංකා හංගාගෙන)
ARTIST : Piyumi Bhagya Wanninayake
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Rosa Sudui Adariye Teledrama TV (දෙරණ TV)


සංකා හංගාගෙන සිනා සලාලා
සීමා නැති සාදෙක හුරේ දමාලා
භෘංගා ඇස් මානෙම වැනේ නටාලා
රුංගා යමු තාලෙට පියා සලාලා

ශෝකය පොතේ ලියා
ගාණට කොලේ කඩා
රහසෙම ඉරා දමාලා
ලෝකෙම අතේ තියා
චාටුව හඳේ ගියා
රඟදෙමි කොලේ වසාලා

ශෝකය පොතේ ලියා
ගාණට කොලේ කඩා
රහසෙම ඉරා දමාලා
ලෝකෙම අතේ තියා
චාටුව හඳේ ගියා
රඟදෙමි කොලේ වසාලා

ඉඟි කලේ සිතාලා
දඟකලේ නටාලා
මල් රොනේ සරාලා
බඹරියෝ රඟාලා

සංකා හංගාගෙන සිනා සලාලා
සීමා නැති සාදෙක හුරේ දමාලා
භෘංගා ඇස් මානෙම වැනේ නටාලා
රුංගා යමු තාලෙට පියා සලාලා

ඉඟි කලේ සිතාලා
දඟකලේ නටාලා
මල් රොනේ සරාලා
බඹරියෝ රඟාලා

තහනම නැතේ සිතා
ප්‍රේමය හදේ ඔතා
ඕනම තැනේ ලිහාලා
තෝරමි කෙනා සොයා
පවරමි පොතේ ලියා

තහනම නැතේ සිතා
ප්‍රේමය හදේ ඔතා
ඕනම තැනේ ලිහාලා
තෝරමි කෙනා සොයා
පවරමි පොතේ ලියා

ඉඟි කලේ සිතාලා
දඟකලේ නටාලා
මල් රොනේ සරාලා
බඹරියෝ රඟාලා

සංකා හංගාගෙන සිනා සලාලා
සීමා නැති සාදෙක හුරේ දමාලා
භෘංගා ඇස් මානෙම වැනේ නටාලා
රුංගා යමු තාලෙට පියා සලාලා

ඉඟි කලේ සිතාලා
දඟකලේ නටාලා
මල් රොනේ සරාලා
බඹරියෝ රඟාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sankaa Hangagena Song Lyrics - සංකා හංගාගෙන ගීතයේ පද පෙළ Sankaa Hangagena Song Lyrics - සංකා හංගාගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2023 Rating: 5

0 comments:

Post a Comment