Pena Bindithi Song Lyrics - පෙන බිඳිති ගීතයේ පද පෙළ

Pena Bindithi Song Lyrics - පෙන බිඳිති ගීතයේ පද පෙළ
Song Title : Pena Bindithi (පෙන බිඳිති)
ARTIST : Lavan Abhishek  / Nilupul Bandara / Anura Priyakalum / Sithum Nimantha / Naveen Dilshan
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Sangeethe Teledrama (සංගීතේ ටෙලි නාට්‍ය - TV Derana)


මේ සිතුවිලි බිඳි බිඳි බිඳෙනවා
එක ක්ෂණයක එලෙසට දැනෙනවා
මේ සිතුවිලි බිඳි බිඳි බිඳෙනවා
එක ක්ෂණයක එලෙසට දැනෙනවා

තනි වෙන්නම් සිහින අනන්තේ
සිත තනිවමයි
අපි ගෙතිලා සිහින විමන්තෙරේ
අපි අපෙමදැයි
නොදනී

පෙන බිඳිති වාගේ
සිත බිඳෙන වාරේ
අපි පෙරට යං යං ලෝ තලයේ
දැනී දැනෙන ලෙසේ

රැළි රැළි රැළි දිය රැළි බිඳුනම
සැලි සැලි සැලි සමුදුර සැලුනද
රැළි රැළි රැළි දිය රැළි බිඳුනම
සැලි සැලි සැලි සමුදුර සැලුනද

අපි අපිමයි සිහින මවන්නේ
සඳ තරු යට
පිය මනිමූ ඈත දිගන්තයේ
කෙටි නැවතුමේ නැවතී

පෙන බිඳිති වාගේ
සිත බිඳෙන වාරේ
අපි පෙරට යං යං ලෝ තලයේ
දැනී දැනෙන ලෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pena Bindithi Song Lyrics - පෙන බිඳිති ගීතයේ පද පෙළ Pena Bindithi Song Lyrics - පෙන බිඳිති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 02, 2023 Rating: 5

0 comments:

Post a Comment