Sal Gaha Mudune Song Lyrics - සල් ගහ මුදුනේ ගීතයේ පද පෙළ

Sal Gaha Mudune Song Lyrics - සල් ගහ මුදුනේ ගීතයේ පද පෙළ
Song Title : Sal Gaha Mudune (සල් ගහ මුදුනේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ


සල් ගහ මුදුනේ මලක් පිපී
වටවීලා බිඟු වටවීලා
ඔබ කීවා ඔබ කීවා
ඇදහූවා විමසූවා

කිඳුරු දනව්වේ කිඳුරු ලියන්නේ
විසිතුරු දෑසින් මා දැක නැත්තේ
අප දෙදෙනාගේ බැඳුනු සෙනේහෙන්
සල් මල් පිපුනා සිහි මුදුනේ

සල් ගහ මුදුනේ මලක් පිපී
වටවීලා බිඟු වටවීලා
ඔබ කීවා ඔබ කීවා
ඇදහූවා විමසූවා

නිබඳ නිසංසල ලොවට වඩින්නයි
සැනසිලි වදනක් නිරතුරු පැතුවේ
සල් ගස් මුදුනේ මල් පිපුනේ
කොයි කවදාදෝ කියනු මැනේ

සල් ගහ මුදුනේ මලක් පිපී
වටවීලා බිඟු වටවීලා
ඔබ කීවා ඔබ කීවා
ඇදහූවා විමසූවා

සල් ගහ මුදුනේ මලක් පිපී
වටවීලා බිඟු වටවීලා
ඔබ කීවා ඔබ කීවා
ඇදහූවා විමසූවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sal Gaha Mudune Song Lyrics - සල් ගහ මුදුනේ ගීතයේ පද පෙළ Sal Gaha Mudune Song Lyrics - සල් ගහ මුදුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 02, 2023 Rating: 5

0 comments:

Post a Comment