Pawru Athara Song Lyrics - පවුරු අතර ගීතයේ පද පෙළ

Pawru Athara Song Lyrics - පවුරු අතර ගීතයේ පද පෙළ
Song Title : Pawru Athara (පවුරු අතර)
ARTIST : Randika Wijenayake
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Rosa Sudui Adariye Teledrama TV (දෙරණ TV)


පවුරු අතර තනිවෙලා
කාලෙ ගෙවෙනවා
කඳුළු දෙනෙත බොඳ වෙලා
නුඹව මැවෙනවා

මට රෑ දිවා නුඹ සිහිවෙලා
ලංව වේදනා
මතක චිතක දැල්වෙලා
යාද අළු වෙලා

මාව නිවන දෑස නොදැක
රෑම පෑරිලා
හීන දැවෙන පාලු ලොවක මාව තනිවෙලා
මට රෑ දිවා නුඹ සිහිවෙලා
ලංව වේදනා
මතක චිතක දැල්වෙලා
යාද අළු වෙලා
මාව මතකයේ දරා ඉන්න එනතුරා

හාදු පොදක පහස දැනෙන
දෑස සිහිවෙනා
හීන වලම දෑත නොහැර ඉන්න ලංවෙලා
මට රෑ දිවා නුඹ සිහිවෙලා
ලංව වේදනා
මතක චිතක දැල්වෙලා
යාද අළු වෙලා
මාව මතකයේ දරා ඉන්න එනතුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawru Athara Song Lyrics - පවුරු අතර ගීතයේ පද පෙළ Pawru Athara Song Lyrics - පවුරු අතර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2023 Rating: 5

0 comments:

Post a Comment