Kalifa Song Lyrics - කලීෆා ගීතයේ පද පෙළ

Kalifa Song Lyrics - කලීෆා ගීතයේ පද පෙළ
Song Title : Kalifa (කලීෆා)
Lyrics : Sanjeew Lonliyes & Chaam
Melody : Sanjeew Lonliyes
Vocalist : Sanjeew Lonliyes
All copyrights : Sanjeew Lonliyes SJS
Whatsapp : +94773250680


කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
සායමෙන් තෙත් කලත් නැසෙයි රූ සපුව
යූස් කල කෙනෙක් නෑ ආභරණ නැතුව

දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම හඬනවා කලීෆත් දවසක්

සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ
මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
ඉටිමලක් දිය කලත් දැවෙන ගත කුරිරූ
අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ

වැළකෙන්න සිව් පවින්
මොකද කැඩුනම එකක්
කැකුළක් රකින තරම්
නොවේ ලොව්තුරු පිනක්

දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම හඬනවා කලීෆත් දවසක්... කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
සායමෙන් තෙත් කලත් නැසෙයි රූ සපුව
යූස් කල කෙනෙක් නෑ ආභරණ නැතුව

දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම හඬනවා කලීෆත් දවසක්

සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ
මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
ඉටිමලක් දිය කලත් දැවෙන ගත කුරිරූ
අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ

වැළකෙන්න සිව් පවින්
මොකද කැඩුනම එකක්
කැකුළක් රකින තරම්
නොවේ ලොව්තුරු පිනක්

දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම හඬනවා කලීෆත් දවසක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalifa Song Lyrics - කලීෆා ගීතයේ පද පෙළ Kalifa Song Lyrics - කලීෆා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2023 Rating: 5

0 comments:

Post a Comment