Nethu Ayachana Song Lyrics - නෙතු ආයාචනා ගීතයේ පද පෙළ

Nethu Ayachana Song Lyrics - නෙතු ආයාචනා ගීතයේ පද පෙළ
Song Title : Nethu Ayachana (නෙතු ආයාචනා)
ARTIST : Sashika Madushani
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Lokkige Kathaawa Teledrama Song (ලොක්කිගේ කතාව- ටෙලි නාට්‍ය) - දෙරණ TV


නෙතු ආයාචනා රැය සිහිපත් වෙලා
හැම සිහිනේ පුරා රුව සිත්තම් වෙලා
මෘදු සුසුමක් පවා රස හැඟුමන් මවා
හද සේයා මවයි රුව සිහිපත් වෙලා
හද සේයා මවයි රුව සිහිපත් වෙලා

නෙතු ආයාචනා රැය සිහිපත් වෙලා
හැම සිහිනේ පුරා රුව සිත්තම් වෙලා
මෘදු සුසුමක් පවා රස හැඟුමන් මවා
හද සේයා මවයි රුව සිහිපත් වෙලා
හද සේයා මවයි රුව සිහිපත් වෙලා

මා හදේ පෑ සෙනේ රෝස හැඟුමන් දිදී
රෑ දිගේ පාවුනේ සිහින සිතුවම් වෙවී
සොඳුරුයි ජීවිතේ දැනිලා ආදරේ
පෙර භවයෙත් අපී ඉන්නැති මේ ලෙසේ

ජීවිතේ මේ වගේ ගේන රස තැන් දැනී
ආදරේ හී වැදී සිහින මුසපත් වෙවී
සොඳුරුයි ජීවිතේ දැනිලා ආදරේ
පෙර භවයෙත් අපී ඉන්නැති මේ ලෙසේ

නෙතු ආයාචනා රැය සිහිපත් වෙලා
හැම සිහිනේ පුරා රුව සිත්තම් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethu Ayachana Song Lyrics - නෙතු ආයාචනා ගීතයේ පද පෙළ Nethu Ayachana Song Lyrics - නෙතු ආයාචනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2023 Rating: 5

0 comments:

Post a Comment