Kala Malak Song Lyrics - කැලෑ මලක් ගීතයේ පද පෙළ

Kala Malak Song Lyrics - කැලෑ මලක් ගීතයේ පද පෙළ
Song Title : Kala Malak (කැලෑ මලක්) 
Artist : Tharindu Damsara
Lyrics : Tharindu Damsara
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Art work : Udeeptha Madhumal
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema


ඔකඳ වී ඇය හාදු ඉහිරුව රෑ
සෙනෙහෙ දී නිදි රන් ඔරුව මත ඈ
ගිණිකොණේ ගිනි දැවෙන හද නිදි නෑ
සඳ කෙමි වැදී දිලිහෙන්න නම් ඇය තෝඩු පළඳා නෑ

දෙපස වන ලැහැබේ කෑල මල් ඇගේ රුව දැකලා
වියළි සුලැගේ ඈ දෙසට එයි ආලයෙන් පිරිලා
මඟුල් මුදු නැත කැලෑ මල් මිස නුඹෙ දෑත් සරසන්න
මූදු හුළඟට පෙති සැලෙන හැටි බලාගෙන හිනහෙන්න

දහවලේ කටු ඇනී සිරුනු කැළැල් පිරිමදිමින්
මා දිහා කිම බලන්නේ ඔය දැවෙන දිගු දෑසින්
කොහොඹ සිහිලේ පපුතුරේහි උණුහුමේ ගුලි වෙන්න
ගිණිකොනේ සඳ කෙමි වියන යට කැලෑ මල නිදියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kala Malak Song Lyrics - කැලෑ මලක් ගීතයේ පද පෙළ Kala Malak Song Lyrics - කැලෑ මලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2023 Rating: 5

0 comments:

Post a Comment