Hitha Hadapu Bindapu Song Lyrics - හිත හදපු බිඳපු ගීතයේ පද පෙළ

Hitha Hadapu Bindapu Song Lyrics - හිත හදපු බිඳපු ගීතයේ පද පෙළ
Song Title : Hitha Hadapu Bindapu (හිත හදපු බිඳපු )
Artist : Denuwan Kaushaka
Lyrics : Sathyajith Lakmal
Melody : @denuwankaushakamelodies
Music : @Denuwankaushaka
Flute : Nipun Tharusha
Additional Music : @Denuwankaushaka
Director : Kasun Kavinda Studio
Assistant Director : Vidusha Peiris
Editor & Colorist : Kasun Kavinda Studio
Dop : Irushka Bogoda
Camera Assistant : Vishvajith Dissanayake
Production : KK Productions
MUA : Dilini Pathirana
Cast : Sangeeth Satharasinghe | Vinu Perera

♪Set as Your Favourite Ringtone 
Dial...
☎Dialog: 8711322829
☎Mobitel: 74750126
☎Hutch: 369290042
☎Etisalat: 369290042
☎Airtel: Soon


ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට වුණු දේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්ද
ඔබ දිහා බලන් අතීතයම පොඩි කෙරුව
දැන් ඉතින් අපිට ආයෙත් බෑ හමු වෙන්න
මගෙ ජීවිතයම යම් දවසක මට දෙන්න

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

ඔබ මාත් එක්ක දුර දිග ගමනක් යන්න
ආදරේ තිබුනා අපි දෙන්නට ඇති වෙන්න
ටික දවසයි ගත වුණේ සේරම නැතිවෙන්න
ඒ අතීතයම විසි කෙරුවේ ඇයි මැණික

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට වුණු දේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Hadapu Bindapu Song Lyrics - හිත හදපු බිඳපු ගීතයේ පද පෙළ Hitha Hadapu Bindapu Song Lyrics - හිත හදපු බිඳපු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2023 Rating: 5

0 comments:

Post a Comment