Backside Ekiyak Song Lyrics - බැක්සයිඩ් එකියක් ගීතයේ පද පෙළ

Backside Ekiyak Song Lyrics - බැක්සයිඩ් එකියක් ගීතයේ පද පෙළ
Song Title : Backside Ekiyak (බැක්සයිඩ් එකියක්)
Singing : Sanjeew Lonliyes
Lyrics : Sanjeew Lonliyes & Chaam
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
Music Director : Sanjeew Lonliyes
Video Director : Sanjeew Lonliyes


තහනම් ගහේ ගෙඩිය රහ වැඩිලු කොහොමත්...
හිතේ පැටලෙන්නේම අවලංගු රෙද්දක්...
රජෙකුටත් හිටියාලූ හදවතේ රැජිනක්...
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්...

හැමදාම කන හොද්ද තිත්තයිලු පොඩ්ඩක් ...
හීනියට ලෙවකන්න තිබ්බා ලුණු මිරිසක් ...
රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක් ...
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්...

පැටවුන්ට රජවෙන්ඩ උරුම නැති බිරියක්
දිලිසෙන්ඩ ඔප දාපු ඒ කරුම බුරියක්...

රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක් ...
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්...


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Backside Ekiyak Song Lyrics - බැක්සයිඩ් එකියක් ගීතයේ පද පෙළ Backside Ekiyak Song Lyrics - බැක්සයිඩ් එකියක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2023 Rating: 5

0 comments:

Post a Comment