Apith Yanava Davasaka Lee Kuduve Song Lyrics - අපිත් යනවා දවසක ලී කූඩුවේ ගීතයේ පද පෙළ

Apith Yanava Davasaka Lee Kuduve Song Lyrics - අපිත් යනවා දවසක ලී කූඩුවේ ගීතයේ පද පෙළ
Song Title : Apith Yanava Davasaka Lee Kuduve (අපිත් යනවා දවසක ලී කූඩුවේ)
Vocalist : Sanjeew Lonliyes
Lyrics : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes


අතින් අල්ලන් - ඉතින් අපි යන්
ජීවිතේ නම් - තණග බිදුවක්
නුබේ සෙනෙහේ - තරම් කිසිවක්
දැනිල නම් නෑ - කවදාකවත්

කදුලු ඇවිදින් ඇති - දහස් වාරක්
හීන මල්ලම මග - දිගට හැලුනත්
හමුවෙමු අපිත් - වැලපෙමු අපිත්
හිනැහෙමු යලිත් අපි - සැනසෙමු යලිත්

මඩේ පිපුණා - අපේ ආලේ
හුගක් දැනුනා මට - උබේ තාලේ
ඉඩ දියන් දැන් - හරි අපේ කාලේ
නුබයි සියපත් මල - චාම් බෝලේ

අපිත් යනවා දවසක - ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි - මේ ජීවිතේ
අපිත් යනවා දවසක - ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි - මේ ජීවිතේ

හිනැහෙමු අපිත් අද - අපෙ පාඩුවේ
නුබයි තහනම් මල - මගෙ ලෝකයේ
හිනැහෙමු අපිත් අද - අපෙ පාඩුවේ
නුබයි තහනම් මල - මගෙ ලෝකයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Apith Yanava Davasaka Lee Kuduve Song Lyrics - අපිත් යනවා දවසක ලී කූඩුවේ ගීතයේ පද පෙළ Apith Yanava Davasaka Lee Kuduve Song Lyrics - අපිත් යනවා දවසක ලී කූඩුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2023 Rating: 5

0 comments:

Post a Comment