Aluth Kalawak Song Lyrics - අලුත් කලාවක් ගීතයේ පද පෙළ

Aluth Kalawak Song Lyrics - අලුත් කලාවක් ගීතයේ පද පෙළ
Song Title : Aluth Kalawak (අලුත් කලාවක්)
Artist : Freddie Silva
Lyrics : PremaKerthi De Alwis
Music : Mohideen AbdulHaq

අලුත් කලාවක්
අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන් පෙත්සම්
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන් පෙත්සම්

ආ... ලාබයි.... සත පනහයි පෙත්සමක්
අහල පහල එකෙක් දියුණු වෙනවා නම් ගහල දාන්න
ගහල දාන්න
සත පනහයි පෙත්සමක්
ලාබයි
අහල පහල එකෙක් දියුණු වෙනවා නම් බලන් ඉන්න එපා
සත පනහක් දීලා ගන්න එකක්

කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
බලා ඉදින්නට බැරි නම්
කර වටටම දාපියව් තොප්පියක්
ලෝකේ චාරේ ඒකයි දැන්
ලෝකේ චාරේ ඒකයි දැන්

අලුත් කලාවක්
අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන් පෙත්සම්
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන් පෙත්සම්

අහල පහල කව්රු හරි එකෙක් දියුණු වෙනවානම්
බලං ඉන්නෙපා දාන්න

කටින් හිනැහිලා පපුවේ පිහියක්
තියා ඉදින්නට පුළුවන්
නැති කරලම දාපියව් හොද එවුන්
ලෝකේ චාරේ ඒකයි දැන්

අහල පහල කව්රු හරි එකෙක් දියුණු වෙනවානම්
බලං ඉන්නෙපා දාන්න

අලුත් කලාවක්
අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම්
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන් පෙත්සම්
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන් පෙත්සම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aluth Kalawak Song Lyrics - අලුත් කලාවක් ගීතයේ පද පෙළ Aluth Kalawak Song Lyrics - අලුත් කලාවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2023 Rating: 5

0 comments:

Post a Comment