Hiriwatena Song Lyrics - හිරිවැටෙනා ගීතයේ පද පෙළ

Hiriwatena Song Lyrics - හිරිවැටෙනා ගීතයේ පද පෙළ
Song Title : Hiriwatena (හිරිවැටෙනා)
Artist : Dinesh Gamage ft. Samitha Mudunkotuwa
Melody : Dinesh Gamage
Lyrics : Manuranga Wijesekara
Music : Amith Guru
Mixed & Mastered : Amith Guru @ ICON RAIN
Flute : WAYANAKA
Guitars Arrangements : Prakash Ranasinghe


හීන දග යැයි කියා
වෙන්ව නුඹ
හීනයක විදවනා

පාව දුර යමු කියා
කිව්ව නුඹ
ඇයිද මග තනි වෙලා

ජීවිතය බර නිසා
කදුල මං
පවුරකින් වට කලා

ආදරය මග කියා
දුන්නු මං
ඇයිද දැන් තනි වෙලා

සුහ දේ සමුගන්නම් මා
හැකි නම් දුර යන්නම් මා
ඔබ නොරිදා

හිරිවැටෙනා කදුලු පවා
මට දිවුරා සමු ගත්තා
යලි රිදෙනා හිතත් නිසා
ඔබෙ මතකේ අගුලු කලා

ආලය මුදු හැගුමක් නම්
ඒ කියු දෙසිතත් දැන්
කාලය නම් හසුරන තැන්

අපි නැවතුණු දෙලොවක් නම්
හිමි තැන හිද සැනසෙන්නම්
අපි වෙනුවෙන් අපි ජීවත් වේ නම්

දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න...
දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න...

හිරිවැටෙනා කදුලු පවා
මට දිවුරා සමු ගත්තා
යලි රිදෙනා හිතත් නිසා
ඔබෙ මතකේ අගුලු කලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiriwatena Song Lyrics - හිරිවැටෙනා ගීතයේ පද පෙළ Hiriwatena Song Lyrics - හිරිවැටෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2023 Rating: 5

0 comments:

Post a Comment