Poojasanaye Song Lyrics - පුජාසනයේ ගීතයේ පද පෙළ

Poojasanaye Song Lyrics - පුජාසනයේ ගීතයේ පද පෙළ
Song Title : Poojasanaye (පුජාසනයේ)
Artist : Harsha Costha
Director : Kasun Madushanka
Music : @ThilinaNimanthaOfficial
Lyrics : Thushan Silva
Mix & Master : @EVOBEATSLK
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Chithmini Madawala, Harsha Prabath, Uvindu Gunarathna

Dial Now... For " Poojasanaye " song as your RingIn Tone..
☎Dialog: 8711276605
☎Mobitel: 74749273 
☎Hutch/Etisalat:: 369284099
☎Airtel: 8880119037


රෝස මලකින් එහා ලස්සන දකින්න මා
ආස කෙරුවේ එදා නෑ ඔය රුවෙන් විනා
නිහඬව හිනා වෙලා අන්සතු මලක් වෙලා
පූජ වෙනවද සදා පෝරුවක හෙට ඔයා

ඉතිහාසයක් ලිය වෙයි කතාවට කෝටියක් වටිනා
අවසානයක් නැති වෙයි අනාගත කාලයක් දකිනා
මගෙ පූජාසනයේ මා තියා ගෙන කෙරූ වන්දනා
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා
මගෙ පූජාසනයේ මා තියා ගෙන කෙරූ වන්දනා
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා

දෙගුරුන්ගේ ඇස් පිහාටූ තුල තියලා ශෝක කඳුලූ
අපගේ උතුම් ආදරයට ආශිර්වාද නොපතමූ
සමනලියේ මං තනාපූ සිටු මැදුරේ සියලු දොරටූ
ඔබගේ අහිංසක දෑසට විවරයි ආත්මයෙත් මතූ

ඉතිහාසයක් ලිය වෙයි කතාවට කෝටියක් වටිනා
අවසානයක් නැති වෙයි අනාගත කාලයක් දකිනා
මගෙ පූජාසනයේ මා තියා ගෙන කෙරූ වන්දනා
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා
මගෙ පූජාසනයේ මා තියා ගෙන කෙරූ වන්දනා
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා

පුර පසලොස්වකදි හමු වූ සිනහාවක් නිහඬ සොඳුරූ
එක කාලයක් තිබුනා මට විතරක් ආදරේ කෙරූ
සම්මතයෙන් පිට නොයාපූ එම ප්‍රේමේ මතක කුරිරූ
අද වේදනාවක් හිත පිළිසිඳගත් මහා බියකරූ

ඉතිහාසයක් ලිය වෙයි කතාවට කෝටියක් වටිනා
අවසානයක් නැති වෙයි අනාගත කාලයක් දකිනා
මගෙ පූජාසනයේ මා තියා ගෙන කෙරූ වන්දනා
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Poojasanaye Song Lyrics - පුජාසනයේ ගීතයේ පද පෙළ Poojasanaye Song Lyrics - පුජාසනයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2023 Rating: 5

0 comments:

Post a Comment