Tharunai Thaama Song Lyrics - තරුණයි තාම ගීතයේ පද පෙළ

Tharunai Thaama Song Lyrics - තරුණයි තාම ගීතයේ පද පෙළ
Song Title : Tharunai Thaama (තරුණයි තාම)
Singing : Marians ft. Kaizer Kaiz
Lyrics & Melody : Nalin Perera @NalinPereraMarians 
Rap Lyrics : Kaizer Kaiz
Select Tharunai Thama for Your Mobitel mTune Dial 74749000 
Music Arrangements : Dushan Jayathilake @DushanJayathilake 
Lead Guitar : Prasanna Rosa @prasannarosa 
Rhythm Guitar : Ruwan Fernando 
Bass Guitar : Chaminda Silva @ChamindaSilvaMarians 
Key Boards : Dileepa Managala @DileepaMangala 
Vocals : Nalin Perera & Shivantha Fernando @ShivanthaFernando 
Drums : Subash Punyasoma 
Percussion : Jayantha Kandabadage


අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා...

අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා...

නව රිද්මෙට නව රැල්ලක් ඇති කරලා
පද ගලපා තනු තනලා ගී හදලා
කොල්ලන්ගේ කෙල්ලන්ගේ හිත් දිනලා
ඔබ සනසන්න පිනවන්න අපි ආවා...

මේරියන්ස්...
තාම තරුණයි - සැර තිස්තුන්දාහයි
ඒ සැර වැදුනොත් - කණෙන් දුන් දායි
පොඩ්ඩක් ඇහුනොත් - ගොඩක් හිනාපායි
උඹලගේ සැප අපේ සතුටයි...
 කන්ද නගින්නට දුන්නට කර
ප්‍රේක්ශක නුඹලට ආදරෙයි බර
හුරුයි ලෝකේ හැම අස්සක්ම
නටවන්නම් අපි දවසක්ම...

සීමා මායිම් තිබුනේ නෑ අපට
සංගීතේ සැප දුන්නේ හිත් වලට
තව නැලවෙන්න පැද්දෙන්න එක දිගට
අපි දෙනවා රස ගී සිංදු නෑ ඉවර

අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා...

මේරියන්ස්...
අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharunai Thaama Song Lyrics - තරුණයි තාම ගීතයේ පද පෙළ Tharunai Thaama Song Lyrics - තරුණයි තාම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2023 Rating: 5

0 comments:

Post a Comment