Rangamadala Thama Tharunai Song Lyrics - රගමඩල තාම තරුණයි ගීතයේ පද පෙළ

Rangamadala Thama Tharunai Song Lyrics - රගමඩල තාම තරුණයි ගීතයේ පද පෙළ
Song Title : Rangamadala Thama Tharunai (රගමඩල තාම තරුණයි)
ARTISTES : MALITH PERERA & VISHARADHA ABHISHEKA WIMALAWEERA
PRODUCTION BY : MALITH PERERA & VISHARADHA ABHISHEKA WIMALAWEERA
LYRICS : VISHARADHA ABHISHEKA WIMALAWEERA
MUSIC MELODY COMPOSITION : MALITH PERERA
MUSIC ARRANGEMENT : ATISHAY JAIN


කප්පරක් පෙම් කළත් දැනෙන්නේ නෑ නේද
හිරිවැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද
මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද
රිද්දන්න බැරි කමට දැනෙනවා කියනවද

පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද
තරු එළියෙ පිපුණු මල් හද  එළියෙන් මැරුණාද
ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද
වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද

මගෙ වගෙම ඔය හිතේ තාම මං ඉන්නවද
ඊයෙ රෑ වගෙ හෙටත් ඔහුගෙ නම මුමුණයිද
නා දළු වතුරෙන් තෙමුණ කෝල ඒ රැය මගෙද
මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද

මගෙ නමම ඔබෙ නමට ලීවත් තව මදි නේද
රෑ දකින හීන ගැන දිවුරන්නට පුලුවන්ද
නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද
රගමඩල තාම තරුණයි යන්නට අවසරද

මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද
රගමඩල තාම තරුණයි යන්නට අවසරද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rangamadala Thama Tharunai Song Lyrics - රගමඩල තාම තරුණයි ගීතයේ පද පෙළ Rangamadala Thama Tharunai Song Lyrics - රගමඩල තාම තරුණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2023 Rating: 5

0 comments:

Post a Comment