Mama Mage Nowenam Song Lyrics - මම මගේ නොවේනම් ගීතයේ පද පෙළ

Mama Mage Nowenam Song Lyrics - මම මගේ නොවේනම් ගීතයේ පද පෙළ
Song Title : Mama Mage Nowenam (මම මගේ නොවේනම්)
Artist : Nuwandhika Senarathne & Suneera Sumanga
Lyrics : Janaka Siriwardhana
Melody & Music : Thilina Tharaka
Mix & Mastered : Priyanka Edirisinghe
Teledrama : Shakthi Teledrama Theme Song - දෙරණ TV


මම මගේ නොවේ නම් 
නුඹ මගේ කියන්නට ආසයි
මගේ හිත මට හුගක් ඈතයි
ඒත් ඒ හිත මගේ ළගින්මයි
ඒ හිත මගේ... ළගින්මයි...

වළාකුළු මල් යහන් තැනුවොත් 
අහස තරමක් තනිකඩයි
අහස් කුසුමක සුවඳ ඇවිදින්
මගේ හිත ළඟ දඟකරයි

මම මගේ නොවේ නම්
නෑ... නෑ... නුඹ මගේමයි
 
කතාවක් නැති කතාවක් නම්
කියාගන්නට හිත බරයි
නෙළා නිම කළ අපේ ප්‍රේමය
නොතේරෙන එක මට දුකයි

මම මගේ නොවේ නම්
නුඹ මගේ කියන්නට ආසයි
මගේ හිත මට හුගක් ඈතයි
ඒත් ඒ හිත මගේ ළගින්මයි
ඒ හිත  මගේ... ළගින්මයි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Mage Nowenam Song Lyrics - මම මගේ නොවේනම් ගීතයේ පද පෙළ Mama Mage Nowenam Song Lyrics - මම මගේ නොවේනම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2023 Rating: 5

0 comments:

Post a Comment