Jeewithe Thawa Durayi Song Lyrics - ජීවිතේ තව දුරයි ගීතයේ පද පෙළ

Jeewithe Thawa Durayi Song Lyrics - ජීවිතේ තව දුරයි ගීතයේ පද පෙළ
Song Title : Jeewithe Thawa Durayi (ජීවිතේ තව දුරයි)
Artist : Dinendra Jayaweera Bandara
Lyrics : Luckshan Wattuhewa
Melody & Music : Dinendra Jayaweera Bandara
Teledrama : Shakthi Teledrama Theme Song - දෙරණ TV


අත් හැරෙන්නට ලගයි
ජීවිතේ තව දුරයි
අත් හරින්නට බැරිම තරමට
ඇත්තමයි උබ හැඩයි
ජීවිතේ තව දුරයි

හිත් කිනිත්තම බරයි
ඇස් කොනිත්තන හුරු නෙතයි
හීතලට උනුහුමම හෙව්වට
ඇත්තමයි මම බයයි
හීතලට උනුහුමම හෙව්වට
ඇත්තමයි මම බයයි

කාලයේ තටු දිගයි
අහබුවක් දැයි සිතෙයි
මග හැරෙන්නට වෙයි ද හිත හිත
ඇත්තමයි හිත හඩයි
මග හැරෙන්නට වෙයි ද හිත හිත
ඇත්තමයි හිත හඩයි
ජීවිතේ තව දුරයි
ජීවිතේ තව දුරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jeewithe Thawa Durayi Song Lyrics - ජීවිතේ තව දුරයි ගීතයේ පද පෙළ Jeewithe Thawa Durayi Song Lyrics - ජීවිතේ තව දුරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2023 Rating: 5

0 comments:

Post a Comment