Tackle (Takaal) Song Lyrics - ටකාල් ගීතයේ පද පෙළ

Tackle (Takaal) Song Lyrics - ටකාල් ගීතයේ පද පෙළ
Song Title : Tackle (ටකාල්)
Performing : SPMP (Shana)
Recording Studio : @Dimi3
Music Producer : @DILUBeats
Mix & Mastering : @DILUBeats
Lyrics : SPMP
DOP : Hasindu D Silva
Edit & Colorist : Hasindu D Silva
Additional Editor : Sagara De Silva / Pasindu Fdo


2023 කරටියෙ බැස්සෙ මං 2020
තනිගේම ඇද්දාමං වැලිනෑ දනිස්සේ
ඇවෑමෙන් කාලයාගෙ ඉඟුරුත් මිරිස්වේ
රැප වල් ඌරෙක් නම් අඩො ඇන්න මං කිනිස්සෙන්

බින්න බහින්නයි ආවෙ යන්න නෙමෙයි අකුලන්
උකුසු ඇස් තියුණු කොරහෙත් හිටියා කිඹුලන්
රැකවරනෙ දැඩිමුණ්ඩ මටත් ඕන මගුලක්
බොලා දින්නා කියලා හිතුවද
හුත්තො මේක උගුලක්

පිස්සට නෑ හැතැක්ම DISS මේවා රැප් අන්දරේට
මූනිස්සම් හතක්ම පන ගහන් UNDERTAKER
කෝ රැපාලා Underrated
අපි බැස්සා මණ්ඩපේට
පොදි ගහපු දේවල් කෝශ දෙකයි ඇත්තෙ සන්තකේට

ගරුකල යුත්තාට ගරූ.. කරා
බිමදාන්න කඳු වල් බල්ලෝ බිරූ තරම්
හරෝ හරා
හොර රහසෙ අපිව Follow කරා
මෙලෝ රහක්
නැති එවුන් යවමි එලොව කරා

වද්දගන්න නහින නැහිල්ලේ
සීමාවක් තියාගනිං හබල් ගාන වංශෙ තතු ඇහිල්ලේ
නිශ්පලයි වඳින එකාට ගහන ගැහිල්ලේ
ගම වටේ දිව්වැකි http උඹව ගහගෙන කිහිල්ලේ

මැදුරට ආවෙ මහපාරෙන්
රැප චීන අදිරාජ්‍ය මමයි චීන ප්‍රාකාරේ
ආවට කම් නෑ මල්ලි අපි ආ පාරේ
බලපං ගිලිහුන ගේම ශෙනිකව අල්ලන ආකාරේ

අස්සහං මල් අහන උන්ට මේ ගීය
ඇඟිලි ලේවකන්න නෙමෙයි මං කැඩුවෙ මීය
පැතීය
බුදුවේවා Rappersලා දහසකට පස්වාන්
එක ගානෙ මාසෙකට මම ගේම දෙන්නෙ ඇස් වහං

“Its My Turn”
බොලා විලි වහගනිං
බොලා බය උනේ අපි සෙල්ලම බිලි බාගනී
“Its My Turn”
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං

“Its My Turn”
බොලා විලි වහගනිං
බොලා බය උනේ අපි සෙල්ලම බිලි බාගනී
“Its My Turn”
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං

කෝලං එපා වෙලා
වැටුනාම ආර්ථිකේ
ඕලක් ඔතන් බීලා
දින ගෙවං සාර්ථකේ
මෝලම් දෙකක් ගහලා
Festival Type එකෙන්
රැපයි තොපියි යා කරල
ගැහුව්වා පාලං දෙකාක

මනබැන්දු හිතරැන්දු ගීත
කනවැද්දුං රැප
යලිබැන්දු
බලපංඩො ගැලපිල්ල ආතල්
නලවන්නෑ වදන් පදබැන්දු
ගහපු ඒවා සිහි විකල් කරා
ගියේ බකාල් ගගා
ඕන ගේමක් අපි ටකාල් කරා

ගහ ඵලබරයි පොලු ගහල
කඩංකාදෙං
ගමෙන් එකෙක් හින්දනෙ සැලකිලි කුඩම්මාගෙ
සෙල්ලමට කඟවේනා වගේ මං
කෙලං ආවෙ
ඉතා අසීරු භාදක මැදයි මේගඟ
ගලං ආවේ

මුං මාව මරංකාවී
සිංදු නොදා හිටියොතින් සෙනික
මොකද වෙන්නෙ මැණික
පැදුර සැපයි සෙට්වෙන්නැ මෙට්ටෙහෙක
එකෙම්ම ගොඩෙ උපත හින්දුස්ථාන් පොට්ටෙකක

අපි දැකල මොකෑ
මේ පිම්ඹිලි
බල කරවල අස්සෙ කවුද ගැහුවෙ මල්ලි බොම්බිලි
ලෙසි වෙන්නෑ තැම්බිලි
පුලුන් වලා යටින් යන්නෙ සීන් එකේ මාමා වගේ අමිබිලි

නැති තැන වනසෝනො
මූනිච්චාවට මූනට ගගා ඉන්නෙ සුදු හූණු
ගෑණු වගේ පිරිමි පිරිමි උනා ගෑණු
ජීවිතේ නම් ලේසි නොවේ නොවුනෝතින් පුහුණූ

කැරට් අලේ පෙන්නා පෙන්නා සූරකයි ශ්‍රමේ
නැගනිය දැනුවත්ද ඇන්නා පැන්නා සල්ලාල ක්‍රමේ
නයා කියා පෙනේ පෙන්නා පෙන්නා ඉන්නම ඕනෙ නෑ
රතු කට්ටා පයිනට ඔන්න මෙන්න ගැහුවට කාරි නෑ

වදින තැන් ගෙවුනෙ වැදිලමයි
හිතාගනිං මේ අවුරුද්දෙ නවතින්නෙ හැදිලමයි
කිරි එරෝ ගන්න ඕන අඬලමයි
කිරි නාවත් වැලපෙන්නෑ අඬන්නෙ නෑ හොඳ ළමයි

කරත්ත වල නොනැග අනූනවයෙන් බේරුනාම
කෝකත් එකයි වගෙ දැනෙයි මේ ෆැන්ටසිය තේරුනාම
තැනක් නොතැනක් නෑ පුතෙ Rap වයිරසේ බෝ උනාම
මෝඩයො එක්ක බෑ ජිල් ගහන්න එපා වෙනෝ එහෙම උනාම

හෙන ලයින් කනයොන්ගෙත් කාලෙ ලුල්ලු කටපියන් හිටපු
කොට්ටෝරුවා කන්ඩම් උනා කෙහෙල් ගහට කොටපු
වැරදි කටක් අවුස්ස ගත්තෙ හුත්තො පාඩුවෙ හිටපු
බුලත් කොලෙයි රුපියල් 5යි දීලා ගස්සනවා තොට වටපුක්

කෑවා වගේ නයි පොළොන් උග්‍ර විස සර්ප
නරක නාම සමඟින් වඳුරු කුණු හර්ප
ගෙයින් එලි බහින්නෑ සමාජෙ ගැන තර්ක
අඩෝ ඇඹරෙයිද මාගම්පුර
ගෝතයොන්ට ගොරක

“Its My Turn”
බොලා විලි වහගනිං
බොලා බය උනේ අපි සෙල්ලම බිලි බාගනී
“Its My Turn”
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං

“Its My Turn”
බොලා විලි වහගනිං
බොලා බය උනේ අපි සෙල්ලම බිලි බාගනී
“Its My Turn”
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tackle (Takaal) Song Lyrics - ටකාල් ගීතයේ පද පෙළ Tackle (Takaal) Song Lyrics - ටකාල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2023 Rating: 5

0 comments:

Post a Comment