Rosa Batiththi Song Lyrics - රෝස බටිත්ති ගීතයේ පද පෙළ

Rosa Batiththi Song Lyrics - රෝස බටිත්ති ගීතයේ පද පෙළ
Song Title : Rosa Batiththi (රෝස බටිත්ති)
Artist & Music Rearrangement : Eshal Perera
Director : Kasun Madushanka
Lyrics : @HarshanaKPerera
Music : @PrageethPereraMusic
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Thisun Gunathilaka
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Avindu Perera, Sajini Ishara
♪Eshal's Hair : Leron Dulaj Dilhara

Dial Now... " Rosa Batiththi " song as your RingIn Tone..
☎Dialog: 8711082985
☎Mobitel: 74747654
☎Hutch/Etisalat: 369284092
☎Airtel: 8880113971


රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී
අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී
හිතවත් කමක් නැගේවී
මට ඔබ හුරුයි දැනේවී
රන්මුදු පලන්දව හැකි
නැකතක් තියෙයි උදාවී

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති


තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී
කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී
ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති
උනොතින් මාගේ මනාලී දිවියම සුවඳ කරාවී

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී
පස්සෙම එන්න හිතේවී
හිත මගෙ ඉන්නෙ මුලාවී
තුරුලට එන්න මගේ ඉන්න සිනාවී
මගෙ හිත ගත්ත මනාලී
උම්මම දෙන්න හිතේවී

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Batiththi Song Lyrics - රෝස බටිත්ති ගීතයේ පද පෙළ Rosa Batiththi Song Lyrics - රෝස බටිත්ති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2023 Rating: 5

0 comments:

Post a Comment