Prema Anganiye (Mal Sara Ingi Kala) Song Lyrics - ප්‍රේම අංගානියේ (මල් සරා ඉඟි කලා) ගීතයේ පද පෙළ

Prema Anganiye (Mal Sara Ingi Kala) Song Lyrics - ප්‍රේම අංගානියේ (මල් සරා ඉඟි කලා) ගීතයේ පද පෙළ
Song Title : Prema Anganiye (Mal Sara Ingi Kala) (ප්‍රේම අංගානියේ (මල් සරා ඉඟි කලා))
ගායනය : රොමේෂ් සුගතපාල සහ ලක්ෂාන්
තනුව / සංගීතය : රොමේෂ් සුගතපාල 
ගී පද : රිනාස් මොහොමඩ්


මල් සරා ඉඟි කළා සත් පියුම් පීදුණා
හාද සේයාව මා ගාව රැඳිලා
හාදු දවටන්න පෙම් සුළඟ ඇල්මේ දුවයි
සැපට ගැවසෙන්න පැතුමක් කොහේ

රෑට රෑට පාන නිවලා
කාට කාට සිහින මවලා
මාව පේන හීනේ විතරක්
නෙතේ සඟවපන් //

භාවනාවේම මා ඉන්නේ
නුඹෙ හිත යටින්
දෑත දෝතින් දරා
ආදරේ දිව්රලා 

අමා පැහැය මුහුණෙ සඟවා
අකීකරුව බැල්මන් නොහෙලා
මාව පේන මානෙ විතරක්
ඉතින් හිනැහියන් //

චාරිකාවේම මා යන්නෙ
නුඹව සොය සොයා
ප්‍රේම අංගානියේ කාම
මා තනි වෙලා

මල් සරා ඉඟි කළා සත් පියුම් පීදුණා
හාද සේයාව මා ගාව රැඳිලා
හාදු දවටන්න පෙම් සුළඟ ඇල්මේ දුවයි
සැපට ගැවසෙන්න පැතුමක් කොහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Anganiye (Mal Sara Ingi Kala) Song Lyrics - ප්‍රේම අංගානියේ (මල් සරා ඉඟි කලා) ගීතයේ පද පෙළ Prema Anganiye (Mal Sara Ingi Kala) Song Lyrics - ප්‍රේම අංගානියේ (මල් සරා ඉඟි කලා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2023 Rating: 5

0 comments:

Post a Comment