Konde Kawuma Song Lyrics - කොණ්ඩෙ කැවුම ගීතයේ පද පෙළ

Konde Kawuma Song Lyrics - කොණ්ඩෙ කැවුම ගීතයේ පද පෙළ
Song Title : Konde Kawuma (කොණ්ඩෙ කැවුම)
Written & composed by Chinthy Fernando
Lyrics by Chinthy Fernando
Recorded and Mixed by Chinthy at AttiC Italia
Mastered at AttiC Mastering, Ceylon
Produced by Chinthy Fernando
Video Director : Chinthy Fernando
Camera : Rusiru Isurujith
Colorist : Asela Bandara
VFX : Dumindu Shanaka
Make up : Edna Maria
Make up : Shashika Hill


නුඹේ කොණ්ඩෙ කැවුමෙ රසේ දැනේ හකුරු හැපෙනවා
තන පියරු වලින් දිස්නෙ වැටෙයි පපුව ගැහෙනවා
රන් මැණිකා... ආදරෙන්...
මයෙ මැණිකා... ල ලල් ල ලා

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
මා ප්‍රියේ... ආදරෙන්...
මා ප්‍රියේ... ලල් ලල් ලල් ලා

පැණි රස වස්තූ
ඇස් වහ ගැස්සූ
අපි රංචු කැලේ පොට්ටු සොයන්නෝ
වස විස ගැස්සූ තලලට පැද්දූ
මට වාසගමත් අමතක වෙච්චෝ

ලස්සන අඹ මලක් කඩාලා
මල් රේනු ගණන් කෙරුව නම්
නුඹට රන් මැණික් සොයාලා
රට වටේ මට යන්න වෙනව නම්
ආවේ ආදරේ සොයාලා
පොල් අතු පැලක් හැදුව මන්
මැණිකා මං බලන් ඉද්දි ආලං 
මාලිගේ රජ බිසෝ කෙරුව නම්

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
මා ප්‍රියේ... ආදරෙන්...
මා ප්‍රියේ... ලල් ලල් ලල් ලා

විසේකාර මාව සම්බෝල කරල කෑව (ඔයා)

ළිඳට ගියා ළිඳට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා
විසේකාර මාව සම්බෝල කරල කෑවා

ඔයා ටිකිරි ටිකිරි ටිකිරි ලියා ගමමායියා ළිඳට ගියා
කැත උනාට වානර (වානර ) නාවලා අඩිස්සි මාතර ආදර (ආදර )
පාරට යන්නෙ කලාවට (ලාවටා)
ඔරු පදින්නෙ හලාවත (හලාවත)

නුඹේ කොණ්ඩෙ කැවුමෙ රසේ දැනේ හකුරු හැපෙනවා
තන පියරු වලින් දිස්නෙ වැටෙයි පපුව ගැහෙනවා
රන් මැණිකා... ආදරෙන්...
මයෙ මැණිකා... ල ලල් ල ලා

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
මා ප්‍රියේ... ආදරෙන්...
මා ප්‍රියේ... ලල් ලල් ලල් ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Konde Kawuma Song Lyrics - කොණ්ඩෙ කැවුම ගීතයේ පද පෙළ Konde Kawuma Song Lyrics - කොණ්ඩෙ කැවුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2023 Rating: 5

0 comments:

Post a Comment