Wisithuru Mal Song Lyrics - විසිතුරු මල් ගීතයේ පද පෙළ

Wisithuru Mal Song Lyrics - විසිතුරු මල් ගීතයේ පද පෙළ
Song Title : Wisithuru Mal (විසිතුරු මල්)
Artist: Yuki Navaratne
Melody: Yuki Navaratne
Lyrics: Yuki Navaratne
Mix and Master engineer: Yuki Navaratne
Flutes by Lositha Dissanayake
Violins by Kaveesha wijesooriya ( KaveeshaVio )
Animation music video by Jeeth Subodha | Animations Alive
Digital Media Strategist : Prabodha Lakshan ( @PrabodhaOnline )


විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි

ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන්

මන්දාරම් විලේ
මන්දාරම් විලේ
මන්දාරම් විලේ

අපි යමු නොරැඳී
කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී
බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන්
එගොඩ උනොතින්
මං ආව ගමනේ
අවසානය ඉතින්

මේ හැන්දෑවේ .. අවසානයද මේ
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wisithuru Mal Song Lyrics - විසිතුරු මල් ගීතයේ පද පෙළ Wisithuru Mal Song Lyrics - විසිතුරු මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2023 Rating: 5

0 comments:

Post a Comment