Man Gawalu Song Lyrics - මං ගාවලූ ගීතයේ පද පෙළ

Man Gawalu Song Lyrics - මං ගාවලූ ගීතයේ පද පෙළ
Song Title : Man Gawalu (මං ගාවලූ)
Artist : Nuwandhika Senarathne / Dinelka Muthuarachchi
LYRICS : Anoma Wijayawardane
Melody & Music : Thilina Tharaka
VIDEO DIRECTOR : Thilina Boralessa
Teledrama : Raajini Teledrama Song (රාජිණී Derana TV දෙරණ TV)
℗2023 eTunes


මං ගාවලූ ඈ මවාපු හීනේ
මං වාගෙලූ ඒ කුමාරයා
හංගා තියාන උන්නු ආල දුන්නේ
මල් හීසරින් ඇයි විදින්නේ...මට ඔයා

මගේ හිතේ දුකක් කියා කොහෙන්
ඔයා වගේ කුමාරයෙක් ළඟින් ඉඳන්
ආවා නම් සුරංගනා කතා කියා
දැන් ඉතින් මගේ මගේ ළඟින් ඉඳින් 

ආයේ ඉතින් දැන්
බේරෙන්නදෝ මං
හා නම් ඉතින් හා
එපා නම් කියන්නෙ නෑ මං

හිනා වෙලා කතා කියා ගිහින්
මගේ හිතේ කෙටූ රුවක් වෙලා හොරෙන්
දැන් ඉතින් තුරුල් වෙලා ඉමූ
මේ තරම් රහක් කොහේ කියන්

ආයේ ඉතින් දැන්
කොහේ යන්නදෝ මං
ඔයා වාගෙමයි දැන්
එපා නම් කියන්නෙ නෑ මං

මං ගාවලූ ඈ මවාපු හීනේ
මං වාගෙලූ ඒ කුමාරයා
හංගා තියාන උන්නු ආල දුන්නේ
මල් හීසරින් ඇයි විදින්නේ...මට ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Gawalu Song Lyrics - මං ගාවලූ ගීතයේ පද පෙළ Man Gawalu Song Lyrics - මං ගාවලූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2023 Rating: 5

0 comments:

Post a Comment