Olwarasan Gee Song Lyrics - ඔල්වරසන් ගී ගීතයේ පද පෙළ

Olwarasan Gee Song Lyrics - ඔල්වරසන් ගී ගීතයේ පද පෙළ
Song Title : Olwarasan Gee (ඔල්වරසන් ගී)
Artist : Poorna Sachintha
Lyrics : Kusala Vidanapatirana
Music : Nimesh Kulasinghe
DOP : Sarath Senevirathne
Editor : Rakitha Dikkumbura
Choreographer : Gayan Srimal 
Additional Cameraman : Upul Rajapaksha / Chandana Sampath 
Director : Sharmila Dharmarasa Fonseka

Dial Now...  " Olwarasan Gee " song as your RingIn Tone...
☎Hutch:  576215
☎Dialog:  11178665
☎Mobitel: 48547


දැනෙනා ගැහෙනා
හදවත් සයුරේ ඝෝෂා
උහුලා හැරදා
මුවහත් දෑසේ බාධා

දැනෙනා ගැහෙනා
හදවත් සයුරේ ඝෝෂා
උහුලා හැරදා
මුවහත් දෑසේ බාධා

ඔල්වරසන් ගී මානා
නොබිදෙන සේ බැදි හිත් පාදා
තත්පරයෙන් කදු නහවා
ඇවිලෙන සේ මැවු ගිණි පාගා

ධජ ලෙලෙනා ගුවනේ
නුඹ පේනෙනා
ධජ ලෙලෙනා ගුවනේ
නුඹ පේනෙනා

ඔල්වරසන් ගී මානා
නොබිදෙන සේ බැදි හිත් පාදා
තත්පරයෙන් කදු නහවා
ඇවිලෙන සේ මැවු ගිණි පාගා

පින්තාරු කල දෙනෙත්
හුස්මක සිර වී
වස්සාන මේඝයෙන්
ලගටම පැමිනේ
අත්හරින්නේද නෑ කිදුරා රැළි අතරේ
සිත් බිදින්නේද නෑ නොවෙනස් මහ මුහුදේ

ප්‍රේම රාවේ
සංසාරණීයේ
ප්‍රේම රාවේ
සංසාරණීයේ

පින්තාරු කල දෙනෙත්
හුස්මක සිර වී
වස්සාන මේඝයෙන්
ලගටම පැමිනේ
අත්හරින්නේද නෑ කිදුරා රැළි අතරේ
සිත් බිදින්නේද නෑ නොවෙනස් මහ මුහුදේ

ඔල්වරසන් ගී මානා
නොබිදෙන සේ බැදි හිත් පාදා
තත්පරයෙන් කදු නහවා
ඇවිලෙන සේ මැවු ගිණි පාගා

ධජ ලෙලෙනා ගුවනේ
නුඹ පේනෙනා
ධජ ලෙලෙනා ගුවනේ
නුඹ පේනෙනා

ඔල්වරසන් ගී මානා
නොබිදෙන සේ බැදි හිත් පාදා
තත්පරයෙන් කදු නහවා
ඇවිලෙන සේ මැවු ගිණි පාගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Olwarasan Gee Song Lyrics - ඔල්වරසන් ගී ගීතයේ පද පෙළ Olwarasan Gee Song Lyrics - ඔල්වරසන් ගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2023 Rating: 5

0 comments:

Post a Comment