Mata Kiyala Munagahune Obamai Lande Song Lyrics - මට කියලා මුණගැහුනෙ ඔබමයි ලඳේ ගීතයේ පද පෙළ

Mata Kiyala Munagahune Obamai Lande Song Lyrics - මට කියලා මුණගැහුනෙ ඔබමයි ලඳේ ගීතයේ පද පෙළ
Song Title : Mata Kiyala Munagahune Obamai Lande (මට කියලා මුණගැහුනෙ ඔබමයි ලඳේ)
Vocals : Methun SK
Melody : Methun SK
Lyrics : Methun SK
Music Arranged and Produced by : Rivindu Wanniachchi
Recording Engineers : Mario Dimittri Fernando @ Project 2020 
Amala Mihiranga @ Project 2020 
Mixed and Mastered by : Rivindu Wanniachchi


මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ
හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ
මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳ වෙලා
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා
ගලනා කඳුලැල් මැකීලා තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
ගයපු ආලේ ගීතිකා ඇහෙන මානේ නෑසුනා
හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

මේ කඳුලැල් මැකීලා ගියදාක රහසේ ඇවිල්ලා
පවසන්න වදනක් හිර වීලා ඇත තාමත් මා හෘදේ ගිලීලා
මවපු හීනේ රෑ දිවා
පේන මානේ බොඳ වෙලා
හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Kiyala Munagahune Obamai Lande Song Lyrics - මට කියලා මුණගැහුනෙ ඔබමයි ලඳේ ගීතයේ පද පෙළ Mata Kiyala Munagahune Obamai Lande Song Lyrics - මට කියලා මුණගැහුනෙ ඔබමයි ලඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2023 Rating: 5

0 comments:

Post a Comment