Muni Nandana Siri Pada Wadim Song Lyrics - මුනි නන්දන සිරි පාද වඳිම් ගීතයේ පද පෙළ

Muni Nandana Siri Pada Wadim Song Lyrics - මුනි නන්දන සිරි පාද වඳිම් ගීතයේ පද පෙළ
Song Title : Muni Nandana Siri Pada Wadim (මුනි නන්දන සිරි පාද වඳිම්)
ගායනය : ග්‍රේටා ජෙනට් ද සිල්වා සමග එම්.කේ. වින්සන්ට් ඇතළු පිරිස
පද රචනය : යූ.ඩී. පෙරේරා
තනුව : වංග ගීයක තනුවකි (Kazi Nazrul Islam)
1937 දී තිරගතවූ "දුනියා නා මානේ" හින්දි චිත්‍රපටියට පාර්ෂුරම් ගැයූ "Man Saaf Tera Hai Ya Nahin" ගීය අනුකරණය කරමින් සිංහල ගීය නිර්මාණය කර ඇත. එහෙත් මේ තනුවට අදාල මුල් ගීය වන්නේ 1931 දී Indubala Devi විසින් ගායනා කළ "Mor Ghumghore Ele Manohar" නම් වංග ගීයකි.


මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ...//
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට පතලා
සන්තොසිනේ ඉන් පිටත්වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
මළුව පෙනෙයි යමු නැවතී හැරමිටිපානේ

සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි...//
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ඇහැළ කනුව ළඟ නැවතී පිරුවට ඇඳලා
ඇහැළ කනුව ළඟ නැවතී පිරුවට ඇඳලා
අහස් ගව්ව පසුකරමින් සාදු කියාලා
අහස් ගව්ව පසුකරමින් සාදු කියාලා
මහ මළුවට විත් ගිරිදඹ නැගලා
සිරි පතුල වඳිමි නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුණාලා

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ...//
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

හින්දි ගීයේ පද

Man Saaf Tera Hai Ya Nahin
Puchh Le Jee Se
Haan Puchh Se Jee Sa
Aha Puchh Le Jee Se
Man Saaf Tera Hai Ya Nahin
Puchh Le Jee Se
Phir Jo Kuchh Bhi Karna Hai Tujhe
Kar Woh Khushi Se
Ghabra Na Kisi Se

Sharbat Ke Jo Dhokhe
Mein Tujhe Zehar Pilaaye
Sharbat Ke Jo Dhokhe
Mein Tujhe Zehar Pilaaye
Rone Pe Jo Hansta Rahe
Hans Hans Ke Rulaaye
Le Jaana Jo Chaahe Tujhe
Kaanton Ki Gali Se
Phir Jo Kuchh Bhi
Karna Chaahe
Kar Wo Khushi Se
Ghabra Na Kisi Se
Man Saaf Tera Hai Ya Nahin
Puchh Le Jee Se
Haan Pooch Se Jee Sa
Aha Pooch Le Jee Se

Tu Logon Ki Aankhon
Mein Bala Ho To Bala Ho
Achhi Wo Buraayi Hai
Jo Duniya Ka Bhala Ho
Katata Hai Gala
Tera Agar Kund Chhuri Se
Phir Jo Kuckh Bhi
Karna Hai Tujhe
Kar Wo Khushi Se
Ghabra Na Kisi Se

Aa Haa Aa Jiska Mat Tu
Zinda Suboh Shaam Rahega
Jiska Mat
Zinda Tu Suboh Shaam Rahega
Gar Tu To Nahin
Tera Sada Naam Rahega
Sachche Nahin Darte Hain
Zamaane Mein Kisi Se
Sachche Nahin Darte Hain
Zamaane Mein Kisi Se
Phir Jo Kuchh Bhi Karna Hai Tujhe
Kar Wo Khushi Se
Ghabra Na Kisi Se
Man Saaf Tera Hai Ya Nahin
Puchh Le Jee Se
Haan Puchh Se Jee Sa
Aha Puchh Le Jee Se
Man Saaf Tera Hai Ya Nahin
Puchh Le Jee Se
Puchh Se Jee Sa
Arre Puchh Le Jee Se.

मन साफ़ तेरा है या नहीं
पूछ ले जी से
हाँ पुछ से जी सा
अहा पूछ ले जी से
मन साफ़ तेरा है या नहीं
पूछ ले जी से
फिर जो कुछ भी करना है तुझे
कर वह ख़ुशी से
घबरा न किसी से

शरबत के जो धोखे
में तुझे ज़ेहर पिलाये
शरबत के जो धोखे
में तुझे ज़ेहर पिलाये
रोने पे जो हँसता रहे
हँस हँस के रुलाये
ले जाना जो चाहे तुझे
काँटों की गली से
फिर जो कुछ भी
करना चाहे
कर वो ख़ुशी से
घबरा न किसी से
मन साफ़ तेरा है या नहीं
पूछ ले जी से
हाँ पूछ से जी सा
अहा पूछ ले जी से

तू लोगों की आँखों
में बल हो तो भला हो
अछि वो बुराई है
जो दुनिया का भला हो
काटता है गला
तेरा अगर कुण्ड छुरी से
फिर जो कुक्ख भी
करना है तुझे
कर वो ख़ुशी से
घबरा न किसी से

ा हां ा जिसका मत तू
ज़िंदा सुबह शाम रहेगा
जिसका मत
ज़िंदा तू सुबह शाम रहेगा
गर तू तो नहीं
तेरा सदा नाम रहेगा
सच्चे नहीं डरते हैं
ज़माने में किसी से
सच्चे नहीं डरते हैं
ज़माने में किसी से
फिर जो कुछ भी करना है तुझे
कर वो ख़ुशी से
घबरा न किसी से
मन साफ़ तेरा है या नहीं
पूछ ले जी से
हाँ पुछ से जी सा
अहा पूछ ले जी से
मन साफ़ तेरा है या नहीं
पूछ ले जी से
पूछ से जी सा

अरे पूछ ले जी से.

Song : Man Saaf Tera Hai Ya Nahin
Singer : Parshuram
Lyricist : Munshi Aziz
Music : Keshavrao Bhole
Composer : Kazi Nazrul Islam
Movie : Duniya Na Mane (1937)

තනුවට අදාල මුල් වංග ගීය


মোর ঘুমঘোরে এলে মনোহর নমো নম, নমো নম, নমো নম।
শ্রাবণ-মেঘে নাচে নটবর রমঝম, রমঝম, ঝমরম।
(ঝমঝম, রমঝম, রমঝম)।।

শিয়রে বসি চুপিচুপি চুমিলে নয়ন
মোর বিকশিল আবেশে তনু নীপ-সম, নিরুপম, মনোরম।।

মোর ফুলবনে ছিল যত ফুল
ভরি ডালি দিনু ঢালি’ দেবতা মোর
হায় নিলে না সে ফুল, ছি ছি বেভুল,
নিলে তুলি’ খোঁপা খুলি’ কুসুম-ডোর।
স্বপনে কী যে কয়েছি তাই গিয়াছ চলি’,
জাগিয়া কেঁদে ডাকি দেবতায় প্রিয়তম, প্রিয়তম, প্রিয়তম।।

মোর ঘুমঘোরে এলে মনোহর
রাগ : ভৈরবী, তাল : দাদ্‌রা
আদি রেকর্ডিং : ১৯৩১
নাটক : রক্তকমল (১৯২৯)
কথা ও সুর : কাজী নজরুল ইসলাম
শিল্পী : ইন্দুবালা দেবী

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muni Nandana Siri Pada Wadim Song Lyrics - මුනි නන්දන සිරි පාද වඳිම් ගීතයේ පද පෙළ Muni Nandana Siri Pada Wadim Song Lyrics - මුනි නන්දන සිරි පාද වඳිම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2023 Rating: 5

0 comments:

Post a Comment