Mal Maruthe Song Lyrics - මල් මාරුතේ ගීතයේ පද පෙළ

Mal Maruthe Song Lyrics - මල් මාරුතේ ගීතයේ පද පෙළ
Song Title : Mal Maruthe (මල් මාරුතේ)
Artist : Sajitha Anthony
Lyrics : Tharinda Kasun Jayawardana
Music : Nimesh Kulasinghe
Guitar : Prakash Ranasinghe
Flute : Thushara Wedage
Mix and Mastering : Amith Guru
DOP : Sarath Senevirathne
Editor : Rakitha Dikkumbura
Choreographer : Gayan Srimal
Additional Cameraman : Upul Rajapaksha / Chandana Sampath
Director : Sharmila Dharmarasa Fonseka

Dial Now... " Mal Maruthe " song as your RingIn Tone...
☎Hutch:  48545
☎Dialog:  11178745
☎Mobitel: 576216


මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි

සංක්‍රාන්තියේ මේ කුලේ බිඳී
සෙත් ශාන්තියේ සුරම්‍ය ගීතිකා ඇසේ
ජීවිතේ නවත්තලා
මා යළිත් උපද්දලා
මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා
සන්තානයේ වේදනා මැකී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි

තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයේ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ

ඇස් කාන්තියේ තාරුකා දිලී
උන්මාදීයේ බලන්න මා දිහා යළී
නිල් සාගරේ ආකහේ සිඹී
පින් කාරියේ වඩින්න මං බලා ඉමී
කාලයේ දුරක් ගෙවා
ආවදෝ සුසුම් සොයා
නිවන්න ලෝකයක්ම ආදරෙන් තෙමා
කල්පාන්තයේ මායිමෙන් මිදී
සංසාරයේ හිඳින්න මා ලගින් බැඳී

තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයේ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ

තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයේ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ

මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Maruthe Song Lyrics - මල් මාරුතේ ගීතයේ පද පෙළ Mal Maruthe Song Lyrics - මල් මාරුතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2023 Rating: 5

0 comments:

Post a Comment