Pusek Man Pusek Song Lyrics - පූසෙක් මං පූසෙක් ගීතයේ පද පෙළ

Pusek Man Pusek Song Lyrics - පූසෙක් මං පූසෙක් ගීතයේ පද පෙළ
Song Title : Pusek Man Pusek (පූසෙක් මං පූසෙක්)
ගායනය : ARJUMANN (අර්ජුමාන්)
සංගීතය : ARJUMANN (අර්ජුමාන්) 
ගී පද : ARJUMANN (අර්ජුමාන්)


තනියෙන් මං හරි පාලුවෙන් ඔහේ ඇවිදින්නම්
ඔහේ ඉගිලෙන්නම් මට කූඩු හරි අවුල්
ලෝකෙ වටේම රෝන්දෙ ගහලා ආදරෙ හොයන් එන්නම්
ඇවිල්ලා නිවන්නම් ඔබේ ජීවිතේ තැවුල්

පූසෙක් මං පූසෙක් රෑනක් නෑ කොහේවත්
ඉන්නෙත් මේ පාළු කාමරේ
මාව ඕනෙ නම් වරෙන් තකහනියක් හොයන් වරෙන්
දෙන්නම්කෝ මාගෙ ආදරේ

තනිකම වගේ සැනසිල්ලක් මට තවත් කොහෙද ලෝකේ
දන්න උන් නම් දන්නවා ඒකෙ ඇති සුවේ
හැමෝටමනම් මගේ කාමරේ දොරවල් ඇරෙන්නෙ නෑ
කාටහරි දොර ඇරියෝතින් ආයෙ වහන්නෙ නෑ

පූසෙක් මං පූසෙක් රෑනක් නෑ කොහේවත්
ඉන්නෙත් මේ පාළු කාමරේ
මාව ඕනෙ නම් වරෙන් තකහනියක් හොයන් වරෙන්
දෙන්නම්කෝ මාගෙ ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pusek Man Pusek Song Lyrics - පූසෙක් මං පූසෙක් ගීතයේ පද පෙළ Pusek Man Pusek Song Lyrics - පූසෙක් මං පූසෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2023 Rating: 5

0 comments:

Post a Comment