Ithipiso bhagawa Song Lyrics - ඉතිපිසො භගවා ගීතයේ පද පෙළ

Ithipiso bhagawa Song Lyrics - ඉතිපිසො භගවා ගීතයේ පද පෙළ
Song Title : Ithipiso bhagawa(ඉතිපිසො භගවා)
ගායනය : සංගීත් විජේසූරිය


බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ

ඈත මෑත ගව් දුර දහස් ගෙවා
සීත උණුසුම සැප දුක පසෙක තබා
වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ

පිනි බිදුවක පණනල සසරේ
දුවන පනින සිත නිසල කලේ
දහමින් තුටු කළ දියත තලේ
බුදු නෙත පහදමු හදමඩලේ
හෝ හෝ වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ

නේක මෙත් සිත වපුරා සසර දිනා
ලෝකයේ අද සතහට සුවය ගෙනා
තිලොවට තිලකව නෙත පෑදූ 
වදිමු වදිමු සම්බුදු සාදු
තිලොවට තිලකව නෙත පෑදූ
වදිමු වදිමු සම්බුදු සාදු
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ithipiso bhagawa Song Lyrics - ඉතිපිසො භගවා ගීතයේ පද පෙළ Ithipiso bhagawa Song Lyrics - ඉතිපිසො භගවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2023 Rating: 5

0 comments:

Post a Comment