Yaaluwoda Yaaluida Song Lyrics - යාළුවෝද? යාළුයිද? ගීතයේ පද පෙළ

Yaaluwoda Yaaluida Song Lyrics - යාළුවෝද? යාළුයිද? ගීතයේ පද පෙළ
Song Title : Yaaluwoda Yaaluida (යාළුවෝද? යාළුයිද?)
Artist : Dinesh Gamage X Romaine Willis 
Melody : Dilshara Jayamanna 
Lyrics : Dilshara Jayamanna
Music Produced By : Nishan Daniel 
Mix & Master : Nishan Daniel @ The Sooriya Village
Music Video Director : Rangana S Bandara & Dilshara Jayamanna
DOP : Rangana S Bandara 
Editor : Kavinda Mudalige
Colorist : Ananda Bandara
Digital Strategist : Sandun Gunathilake


යාලුවෝ නිසා Forward වෙන්නත් බෑ
Frendzone එකේ වැටිලා ඉන්නත් බෑ
I Just Kiss My Best Friend Trend නුත් නෑ
මෙහෙම ගියොත් I Love You අහගන්නත් බෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ
යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ

Heartbreak එකට දැන දැන යන්නත් බෑ
Mind Fuck වෙවී Psycho ගහලත් බෑ
කිව්වොත් වචනය ආපහු ගන්නත් බෑ
Maybe Maybe Not Here
කියලත් ඉවරයක් නෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ
යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ

My Bestfriend නැති කරගන්නත් බෑ
Loves Me Loves Me Not
කියලා දැන් ඉවරයක් නෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ
යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yaaluwoda Yaaluida Song Lyrics - යාළුවෝද? යාළුයිද? ගීතයේ පද පෙළ Yaaluwoda Yaaluida Song Lyrics - යාළුවෝද? යාළුයිද? ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2023 Rating: 5

0 comments:

Post a Comment