Raum Song Lyrics - රවුම් ගීතයේ පද පෙළ

Raum Song Lyrics - රවුම් ගීතයේ පද පෙළ
Song Title : Raum (රවුම්)
Artist : Sandesh Aroshan X Shashitha
Director : Sandesh Aroshan
Music : @shenalmsounds
Lyrics : @Kelum_Dissanayake
Music Label : Desawana Music
Edit & Color : Yashindu Dewanga
Dop : Young Manny


කෙල්ලේ යං මාත් එක්ක අඟහරු යානේ
එල්ලියාන් රූං පෙත්තේ රෑ හඳපානේ
මල් අරාං එන්නාම් සිකුරා මේ මරදානේ
උඹේ වටේ රන් කැටේ මං වැටේ වැටේ උඹේ ගැටේ

රවුම් රවුම් රවුම් උකුල තාලෙට පද්දලා
ටවුන් ටවුන් ටවුන් එකට කෝමල පෙන්නලා
වයින් වයින් වයින් කරපු මේ බෝනිකි කෙල්ලා
පවුම් පවුම් පවුම් හතක මාලේ දාලා බඳිනවා

වන වන යන ලතා
දැක මඳ කිපෙනවා ඇතා
දැන් උඹ වටෙ මම කැරකුනාට
අම්මගේ හොඳ පුතා
කෙල්ලේ උඹෙ පික්චර් හදේ මික්සර්
වෙලා වදියි බිග් සික්සර්
පතා පතා ඔතාන ආ මරදානේ සුරූපී
කොටු කොටු රතු ගවුමට
හැඩකාරී උඹ ටවුමට
කිරි කිරි බෝලේ කියා කැරකෙමු
වටේ වටේ රවුමට

අනේ
ගස්සා ලොකු පස්ස වනා විසේ කරද්දී
ලිස්සා ගොස් වැටුනා මෙමා උඹේ දැලේ සරාගී
රෝසා මල් පෙත්ත වගේ දෙතොල් දකිද්දී
උස්සාගෙන යන්න හිතයි වටේ සුරූපී
ගමටම කියනවා මඟුල්
ජයටම බඳිනවා තොරණ්
කෙල්ලේ මං ගහනවා රබන්
උඹ කැන්ඳවන් යන්න වරං අරං

කෙල්ලේ යං මාත් එක්ක අඟහරු යානේ
එල්ලියාන් රූං පෙත්තේ රෑ හඳපානේ
මල් අරාං එන්නාම් සිකුරා මේ මරදානේ
උඹේ වටේ රන් කැටේ මං වැටේ වැටේ උඹේ ගැටේ

රවුම් රවුම් රවුම් උකුල තාලෙට පද්දලා
ටවුන් ටවුන් ටවුන් එකට කෝමල පෙන්නලා
වයින් වයින් වයින් කරපු මේ බෝනිකි කෙල්ලා
පවුම් පවුම් පවුම් හතක මාලේ දාලා බඳිනවා

රවුම් රවුම් රවුම් උකුල තාලෙට පද්දලා
ටවුන් ටවුන් ටවුන් එකට කෝමල පෙන්නලා
වයින් වයින් වයින් කරපු මේ බෝනිකි කෙල්ලා
පවුම් පවුම් පවුම් හතක මාලේ දාලා බඳිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raum Song Lyrics - රවුම් ගීතයේ පද පෙළ Raum Song Lyrics - රවුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2023 Rating: 5

0 comments:

Post a Comment