Sinhala Wedakam Song Lyrics - සිංහල වෙදකම් ගීතයේ පද පෙළ

Sinhala Wedakam Song Lyrics - සිංහල වෙදකම් ගීතයේ පද පෙළ
Song Title : Sinhala Wedakam (සිංහල වෙදකම්)
Written & Performed by : @MADUWA
Music Produced by : @DILUBeats
Mixed & Mastered By : @DILUBeats
Film By : Hasindu De Silva
Special Thanks : Kanishka (Kane Baba), Shan Putha, Niranda Gayangi, Dinesh Ayya, Keshara Ayya, Sudu Malli.
YouTube Channel Management : Desawana Studios


මෙන්න කැඩිච්ච හන්දි හොඳ වෙන්න සිංහල වෙදකම්
ඉදිමුන්ණෑ ඉන්නේ තාමත් පොළොවේ
උබෙයි මගෙයි වෙනස පොඩ්ඩක් හිතලා උබ බලපන්
දුප්පත් වුනත් හිත පොහොසත් නෙ මගේ
රෑට බීලා කෙල්ලොන්ට කැමති කියලා උදේ බලද්දි මං
Sorry, වෙච්ච දේවල් මතක නැතේ
එළියට බැස්සොත් හවස ගෙදර එන්නේ කීයටද ?
අපේ ඔරලෝසුවේ වෙලාව නැතේ

සුනාමී වගේ පැත්තක් කඩන් හෝදන් මං ගියා
රස්තියාදු කොල්ලෙක් යන්නෙ ඩිසෙන් පැත්තක තියා
රැප කරේ තියන් බර දරන් උස්සන් මං ගියා
නැතිවුනත් කිසිදෙයක් වෙන්නේ බොක්කෙන්ම හිනා

රස කරලා කැව්වා මුන්ට රැපෙන් කටක්
රස වැදිලා ඉල්ලන් එන්නෙපා මගෙන් හෙටත්
එක වගේ ඩෝ, වෙනස් වෙන්නෑ මං තිබ්බත් නැතත්
පිම්බොත් විසිවෙයි ඇඟේවත් නෑනේ කිලෝ 60ක් මුන්ගේ

තාත්තා නැති බං අඩුව
අම්මා දුන්නා බං කරට
අතේ තියන දේ දාගන්න
මුන්ට පින නෑ කටට
මේකේ අඩුව තේරෙන්නේ අපි ගියපු දවසට
මොන තරඟද තොපි එක්ක සෙල්ලමක්වත් නැතුව

කරේ එල්ලෙන්න හදන්නේ අතරමං වෙච්ච කෑලී
වේලෙන අපිටත් ඕන දෙයක් බං
අපේ පේලි ගනන් සල්ලිවලට ගන්න බෑනේ
ගෑණු චරිත මුන් පිරිමි වුනත්

උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා
මෙව්ව නම් අහලා
උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා
මෙව්ව නම් අහලා

මේ වචන රස බලන්න මේ වර
උබෙයි මගෙයි එකම පාට තියෙන්නේ ලේ වල
කිව්වේ නම් ගමෙයි නම කිව්වොත් තද Place මට
ගංජා කියලා දීලා රවට්ටලා මුන්ට තේ කොළ

සිංදු කරන්න සල්ලී තිබ්බෙ නෑ ඒ කාලේ
ගියා බස් එකෙ අපි ගිනි දවාලේ
කරේ මං චිත්‍ර ඉස්කෝලේ කාලේ
සංගීතේ කොහොම ආවද මම දන්නෑනේ

මං සෙල්ලක්කාර කොල්ලෙක් කියන දේ අහපු නැති
රෑ නින්දත් අල්ලලා අපි දවල්ට බං නිදි
මං එදා ගත්තු තීරණ ගැන සතුටු වෙනවා
අද මම ඇවිත් ඉන්න දුර බලද්දී

අද බදින්න ඉන්න වගේ couple නම් අපිත් දැක්කා
කියන්නෑ මැරුවත් එකෙන්ම රහස් මං රැක්කා
වදින්න මුකුත් නැද්ද කියලා මගෙන් අහද්දි
කොලයක් එක්ක බඩු ඔතන්න පොඩ්ඩක් දුන්නා

මුකුත් නැතුවම තැනකට ආවේ
සිතියමේ මැද දිලිසෙයි දැන් නුවර
තණ්හාවනම් බදාගෙන කෑවේ
ලේ දුන්නට බෑ මොල දෙන්න
තිබ්බ වැරදි මං හදාගෙන ආවේ
එකා පස්සෙන්ම බෑ ඇවිදින්න
කටහඬ අපි තමයි කොල්ලෝ පාරේ
සංගීතේ නැතුව බැහැනේ හුස්ම ගන්න

උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා
මෙව්ව නම් අහලා
උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා
මෙව්ව නම් අහලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Wedakam Song Lyrics - සිංහල වෙදකම් ගීතයේ පද පෙළ Sinhala Wedakam Song Lyrics - සිංහල වෙදකම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2023 Rating: 5

0 comments:

Post a Comment