AE HA Song Lyrics - ඈ හා ගීතයේ පද පෙළ

AE HA Song Lyrics - ඈ හා ගීතයේ පද පෙළ
Song Title : AE HA (ඈ හා)
Vocals : Ridma Weerawardena
Lyrics : Manuranga Wijesekara
Melody : Ridma Weerawardena & Dinesh Gamage
Music arranged and Produced by : Wayanaka Perera
Guitars : Thisal Randunu
Sitar : Jagath Mapalagama
Backing Vocals : Harini Dias/Helani Jayawardhane/Chinthani Seneviratne/Vinuja Tharushka
Music Recorded and Mixed by : Wayanaka Perera @ Music Oven Studios
Mastered by : Vinod Melpitiya @ WayoMixHous


ඈ හා – තනිකම හුරුකම අතරේ මා හා
ඈ හා – නැතිකම ඇති බව අතරේ මා හා

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ
හා කිව්ව බෑ කිව්ව දවසේ
නෑ දෙන්න ඒ හුස්ම ආයේ
වින්දා.. ජීවිතේ

මනසින්ම අතහරින ආදරයෙ ගීතේ
ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ
විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ
මේ ගමන නවතින්නේ දැන්

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ
හා කිව්ව බෑ කිව්ව දවසේ
නෑ දෙන්න ඒ හුස්ම ආයේ
වින්දා.. ජීවිතේ

ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ
ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
AE HA Song Lyrics - ඈ හා ගීතයේ පද පෙළ AE HA Song Lyrics - ඈ හා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2023 Rating: 5

0 comments:

Post a Comment