Eka Fantaci Hineka Man Song Lyrics - එක ෆැන්ටසි හීනෙක මං ගීතයේ පද පෙළ

Eka Fantaci Hineka Man Song Lyrics - එක ෆැන්ටසි හීනෙක මං ගීතයේ පද පෙළ
Song Title : Eka Fantasi Hineka Man (එක ෆැන්ටසි හීනෙක මං)
ගායනය : උරේෂා රවිහාරි සමග ලෙස්ලි තෝමස්
පද : නිලාර් එන්. කාසිම්
තනුව : දේවි ශ්‍රී ප්‍රසාද්
සංගීතය : රවිහාන්ස්
2011 වසරේ තිරගතවූ "චැලෙන්ජස්" සිංහල චිත්‍රපටියේ ගීයකි.තනුව උපුටා ගෙන ඇත්තේ 2006 දී තිරගතවූ "Bommarillu" යන තෙළුගු චිත්‍රපටියට සිද්ධාර්ත් ගායනා කළ, "Apudo Ipudo" යන ගීයෙනි.


හෝ හෝඕඕ.... (යෙයි යේ...) ඕ ඔඔඕ....
හෝ හෝඕඕ.... (යෙයි යේ...) ඕ ඔඔඕ....
හෝ හෝඕඕ.... ඕ ඔඔඕ.... ඕ ඔඔඕ....

එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ළංවී උන්නම ඇයි
හිත ගැස්සුණෙ මේ තරම්

SMS රන් අකුරින් කවි ලිව්ව්ත් රෑ ගණන්
ඩිජිටල් පෙම් ගී දහසක්
මන් ඇහුවත් මේ තරම්
ඒ කොයි කවදාවත් ආදරයක් නම් නෑ හිතේ දැල්වුණේ

එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ළංවී උන්නම ඇයි
හිත ගැස්සුණෙ මේ තරම්

හිමිදිරියේ (හිමිදිරියේ)
පිනි පොද සේ (පිනි පොද සේ)
හිත සසැලෙයි කෝල තාලෙන්
මද සුළඟේ (මද සුළඟේ)
කිති කැවෙනා (කිති කැවෙනා)
පිනි විසිරෙයි සීතලෙන් මෙන්
මට නොදැනී හිත ඉගිලේ රහසේ

හීන ඉසව්වේ
උන්නත් චාටු කතාවයි
ළංවී පාන හිනාවේ ගෑව ඉනාවයි තිස්සෙම මනමාලයි ...//

ගෙනාපු රන් රසුවයි (ඒ හෙයි)
පතාපු පෙම් හැඟුමයි (ඒ හෙයි)
හිනාවෙ ඉනාව ආදර ගී පොකුරයි

එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ළංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්

හිමිදිරියේ (හිමිදිරියේ)
පිනි පොද සේ (පිනි පොද සේ)
හිත සසැලෙයි කෝල තාලෙන්
මද සුළඟේ (මද සුළඟේ)
කිති කැවෙනා (කිති කැවෙනා)
පිනි විසිරෙයි සීතලෙන් මෙන්
මට නොදැනී හිත ඉගිලේ රහසේ

හීන ඉසව්වේ
වංහුං කාට කියන්නේ
ඇයි මේ පේන ඇසිල්ලේ හීන මවන්නේ සෝබනකම බෝමයි ....//

ගොතාපු පෙම් කවියයි (ඒ හෙයි)
පතාපු ඇස් දෙකමයි (ඒ හෙයි)
මගේම වුනාවෙ පීදෙන මේ හසරැල්

එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ළංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්

හිමිදිරියේ (හිමිදිරියේ)
පිනි පොද සේ (පිනි පොද සේ)

මද සුළඟේ (මද සුළඟේ)
කිති කැවෙනා (කිති කැවෙනා)

මට නොදැනී හිත ඉගිලේ රහසේ

තනුව උපුටා ගත් තෙළුගු ගීය

పనినిసస
(నిసస నిసస నిసస
గరిగమ పమగరిసరిసనిప)
గమపనిని
(పనిని పనిని పనిని
మమమమ రిరిరిరి నినినిద)
గరిగమగ
(పమగస)
రిసరిగరి
(మగారిని
సనిసగ గరిగమ మగమప పమపనిసా)

(నిస గారిస
నిస నినిప
నిస గారిస
ప మపమ గరిస)

అపుడో ఇపుడో ఎపుడో కలగన్నానే చెలి
అక్కడో ఇక్కడో ఎక్కడో మనసిచ్చానే మరి
కలవో అలవో వలవో నా ఊహల హాసినీ
మదిలో కదలా మెదిలే నా కలల సుహాసినీ
ఎవరేమనుకున్నా నా మనసందే నువ్వే నేనని

అపుడో ఇపుడో ఎపుడో కలగన్నానే చెలి
అక్కడో ఇక్కడో ఎక్కడో మనసిచ్చానే మరి

తీపికన్నా ఇంకా తీయనైన
తేనె ఏది అంటే వెంటనే నీ పేరని అంటానే
హాయి కన్నా ఎంతో హాయిదైన
చోటే ఏమిటంటే నువ్వు వెళ్ళే దారని అంటానే
నీలాల ఆకాశం నా నీలం ఏదంటే
నీ వాలు కళ్ళల్లో ఉందని అంటానే

అపుడో ఇపుడో ఎపుడో కలగన్నానే చెలి
అక్కడో ఇక్కడో ఎక్కడో మనసిచ్చానే మరి

పనినిసస
(నిసస)
పనినిసస
(నిసస)
పనినిసస గారి సానిప
(సానిప)
గమపనిని
(పనిని)
గమపనిని
(పనిని)
గమపనిని సానిదపమ
(దపమ)
గరిగామగా
(గామగా)
రిసరిగరి
(రిగరి)
సానిస (సానిస)

నన్ను నేనే చాలా తిట్టుకుంటా
నీతో సూటిగా ఈ మాటలేవీ చెప్పకపోతుంటే
నన్ను నేనే బాగా మెచ్చుకుంటా
ఏదో చిన్న మాటే నువ్వు నాతో మాటాడవంటే
నాతోనే నేనుంటా నీతోడే నాకుంటే
ఏదేదో అయిపోతా నీ జత లేకుంటే

అపుడో ఇపుడో ఎపుడో కలగన్నానే చెలి
అక్కడో ఇక్కడో ఎక్కడో మనసిచ్చానే మరి

పనినిసస
(నిసస)
పనినిసస
(నిసస)
పనినిసస గారి సానిప
(సానిప)
గమపనిని
(పనిని)
గమపనిని
(పనిని)
గమపనిని సానిదపమ
(దపమ)
గరిగామగా
(గామగా)
రిసరిగరి
(రిగరి)
సానిస (సానిస)

pa nee nee sa sa nee sa sa nee sa sa nee sa sa
ga ree ga ma pa ma ga ree sa nee sa nee pa
ga ma pa nee nee pa nee nee pa nee nee pa nee nee
ma ma ma ma ree ree ree ree nee nee nee nee da
ga ree ga ma ga (pa ma ga sa) ree sa ree ga ree (da nee sa nee) sa nee sa
sa nee sa ga ga ree ga ma ma ga ma pa pa ma ga ree sa
ree sa ga ree sa ree sa ree nee pa ree sa ga ree sa pa ma pa ma ga ree sa

Apudo ipudo yepudo kalagannane cheli
Akado ikado yekado manasichane mari
Kalavo alavo valavo naa oohala hasini
Madilo kalala medile naa kalala suhasini
Yevaremanukunna naa manasandhe nuvve nenani

Apudo ipudo yepudo kalagannane cheli
Akado ikado yekado manasichane maree

Teepikanna enka tiyanaina tene edi ante ventane nee perani antane
Hai kanna ento haidaina chote emitante nuvvu velle darani antane
Neelala akasam naa neelam yedante nee valu kallallo vundani antane

Apudo ipudo yepudo kalagannane cheli
Akado ikado yekado manasichane maree

Nannu nene chala tittukunta neeto sutiga ee matalevi cheppaka potunte
Nannu nene baaga mechchukunta yedo chinna matte nuvvu natho maatadavante
Natoone nennuta neetoode nakunte yededoo ipoota nee jatha lekunte

Apudo ipudo yepudo kalagannane cheli
Akado ikado yekado manasichane maree

Singer : Siddharth Narayan
Composer : Devi Sri Prasad
"බොම්මාරිල්ලු" තෙළුගු චිත්‍රපටිය, 2008 වසරේදී නව නිෂ්පාදනයක් ලෙස "සන්තෝෂ් සුබ්‍රමනියම්" නමින් දමිළ බසින් තිරගතවුණා.

මේ එම චිත්‍රපටියේ අදාල දමිළ ගීයයි.

அடடா அடடா அடடா
என்னை ஏதோ செய்கிறாய்
அடடா அடடா அடடா
என் நெஞ்சை கொள்கிறாய்

கனவில் நீயும் வந்தால்
என் உறக்கம் கேக்கிறாய்
என் எதிரில் நீயும் வந்தால்
என் உயிரை கேக்கிறாய்

அடி உன் முகம் கண்டால்
என் இமை ரெண்டும்
கைகள் தட்டுதே

அடடா அடடா அடடா
என்னை ஏதோ செய்கிறாய்
அடடா அடடா அடடா
என் நெஞ்சை கொள்கிறாய்

நீயும் நானும்
ஒன்றாய் போகும் போது
நீளும் பாதை யாவும்
வேண்டும் என்று
நெஞ்சம் ஏங்குதடி

வானவில்லாய்
நீயும் வந்த போது
எந்தன் கருப்பு வெள்ளை
கண்கள் ரெண்டும்
கலராய் மாறுதடி

என் வீட்டு பூவெல்லாம்
உன் வீட்டு திசை பார்க்கும்
என் வாசல் உன் பாதம் எங்கென கேட்குதடி

அடடா அடடா அடடா
என்னை ஏதோ செய்கிறாய்
அடடா அடடா அடடா
என் நெஞ்சை கொள்கிறாய்

ஹே வானம் மீது
போகும் மேகம் எல்லாம்
உனது உருவம் போல
வடிவம் காட்ட
கண்கள் மயங்குதடி

பூவில் ஆடும் பட்டாம் பூச்சி கூட
நீயும் நடந்து கொண்டே
பறந்து செல்லும்
அழகை ரசிக்குதடி

உன் செய்கை ஒவ்வொன்றும்
என் காதல் அர்த்தங்கள்
நாள் தோறும் நான் சேர்க்கும்
நியாபக சின்னங்கள்

அடடா அடடா அடடா
என்னை ஏதோ செய்கிறாய்
அடடா அடடா அடடா
என் நெஞ்சை கொள்கிறாய்

Adada Adada Adada 
Enai Aetho Seigiraai 
Adada Adada Adada 
En Nenjai Koigiraai 

Kanavil Neeyum Vanthaal 
En Urakkam Kaetkiraai 
Ethiril Neeyum Vanthaal 
En Uyirai Kaetkiraai 

Adi Un Mugam Kandaal 
En Imai Rendum 
Kaigal Tattuthey

Adada Adada Adada 
Enai Aetho Seigiraai 
Adada Adada Adada 
En Nenjai Koigiraai

Neeyum Naanum 
Ondraai Poghumbothu 
Neelum Paathai Innum 
Vaendum Endru 
Nenjam Aenguthadi Vaanavillaai 
Neeyum Vantha Pothu 
Enthan Karuppu Vellai Kangal 
Rendum Colourrai Maaruthadi

En Veetu Poovellam 
Un Veetu Thisai Paarkum 
En Vaasal Un Paatham 
Engena Kaetkuthadi

Adada Adada Adada 
Enai Aetho Seigiraai 
Adada Adada Adada 
En Nenjai Koigiraai

Hey Vaanam Meethu 
Pogum Maegam Ellam 
Unathu Uruvam Pola 
Vadivam Kaatta Kangal Mayanguthadi 
Poovil Aadum Pattampoochi Kooda 
Neeyum Nadanthu Køndae Paranthu 
Šellum Azhagai Rasikuthadi 
Un Šeigai Ovvøndrum Èn Kaadhal 
Arthangal Naal Thørum Naan 
Šaerkum Gyabaga Chinnangal

Adada Adada Adada 
Enai Aetho Seigiraai 
Adada Adada Adada 
En Nenjai Koigiraai

Singer : Siddharth  Narayan
Composer : Devi Sri Prasad


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Fantaci Hineka Man Song Lyrics - එක ෆැන්ටසි හීනෙක මං ගීතයේ පද පෙළ Eka Fantaci Hineka Man Song Lyrics - එක ෆැන්ටසි හීනෙක මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment