Hoyala Hoyala One Yanna Song Lyrics | හොයලා හොයලා ඕනෙ යන්න ගීතයේ පද පෙළ

Hoyala Hoyala One Yanna Song Lyrics | හොයලා හොයලා ඕනෙ යන්න ගීතයේ පද පෙළ
Song Title : Hoyala Hoyala One Yanna (හොයලා හොයලා ඕනෙ යන්න)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ජයදේව් වර්මා
සංගීතය : එස්. වේදාචලම්
1958 දී තිරගතවූ සිංහලට දෙබස් කවන ලද "අංජලී" චිත්‍රපටියේ ගීයකි.


හිතලා හොයලා හොයලා ඕනෙ
හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි
හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි

කටු ඇණෙයි හායි
හෝ කටු ඇණෙයි හායි
කටු ඇණෙයි හායි යද්දී
කටු ඇණෙයි හායි
හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි හායි
හිතලා හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි

ප්‍රේම නගරෙටා
අඩිය තිය තියා
සෝ බර දරාය ආයේ
මගදී මගෙ පය බිඳී බෑවුණා //
වූ දේ පෙර පවෙනා
සුන්දර මිහිරේ බෝ වූ පක්ෂී
හඬද්දි මා මැරුණාවේ

හිතලා හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි
කටු ඇණෙයි හායි යද්දී
කටු ඇණෙයි හායි හායි
හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි
හිතලා හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි

ඇස නොබලාවී
මන පැන යාවී
ගත මාගේ ගිණි දා //

නහරක් හා
පෑහේ නද වීණා
විරහයෙ නෑවේ රාගෙ
ආ.. ආ....
නේක වූ දුකකින මෝඩ පිස්සී
මගක් මගක් හැර යාවී

හිතලා හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි
කටු ඇණෙයි හායි
හෝ කටු ඇණෙයි හායි
කටු ඇණෙයි හායි යද්දී
කටු ඇණෙයි හායි හායි
හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි
හිතලා හොයලා හොයලා ඕනෙ
කටු ඇණෙයි හායි

ඉහත පද පමණි තැටි ගත ගීයේ ඇතුළත් වන්නේ.චිත්‍රපටියේ පහත පද පේළිය ද ඇතුළත්ය

මල් දිලේ
කකියා හද මාගේ
චන්ද්‍රා සිනා පෙරායා

මත් වී මන කෙවිලි මතුරා ඒ //
අනේ කුමක් කීවා ද

ඇත්ද මන්හී දෝස මෙවැනී
මළත් මෙසේ මැරුණාවේ

හිතලා හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි
කටු ඇණෙයි හායි
හෝ කටු ඇණෙයි හායි
කටු ඇණෙයි හායි යද්දී
කටු ඇණෙයි හායි හායි
හොයලා හොයලා ඕනෙ යන්න
කටු ඇණෙයි හායි
හිතලා හොයලා හොයලා ඕනෙ
කටු ඇණෙයි හායි


හින්දි ගීය

Jiyara haule hauleh
Dol haule haule dol
Kahi naa kanta lag jaye
Haule haule dol
Kahi naa kanta lag jaye
Kanta lag jaye ho kanta lag jaye
Kanta lag jaye kahin
Kanta lag jaye
Haule haule dol
Kahi naa kanta lag jaye
Jiyara haule haule dol
Kahi naa kanta lag jaye

Prit nagariya kathin dagariya
Do pag chala naa jayey
Pehle hi pag par bane bawara
Pehle hi pag par bane bawara
Duje par pachhataye
Sunakar mithe bol mann ki
Tadap tadap rah jayey
Jiyara haule haule dol
Kahi naa kanta lag jaye
Kanta lag jaye ho kanta lag jaye
Kanta lag jaye kahin
Kanta lag jaye
Haule haule dol
Kahi naa kanta lag jaye
Jiyara haule haule dol
Kahi naa kanta lag jaye

Ankhiya bairagan
Mann bairagi
Tan mein lagi aag
Ankhiya bairagan
Mann bairagi
Tan mein lagi aag
Nas nas tar baje ikatara
Birahan koyi raag
Lekar sukh anmol pagali
Lachak lachak leharaye
Jiyara haule haule dol
Kahi naa kanta lag jaye
Kanta lag jaye ho kanta lag jaye
Kanta lag jaye kahin
Kanta lag jaye
Haule haule dol
Kahi naa kanta lag jaye
Jiyara haule haule dol
Kahi naa kanta lag jaye.

जियरा हौले हौले
दोल हौले हौले दोल
कही ना कांटा लग जाये
हौले हौले दोल
कही ना कांटा लग जाये
कांटा लग जाये हो कांटा लग जाये
कांटा लग जाये कहीं
कांटा लग जाये
हौले हौले दोल
कही ना कांटा लग जाये
जियरा हौले हौले दोल
कही ना कांटा लग जाये

प्रीत नागरिया कठिन डगरिया
दो पग चला ना जाये
पहले ही पग पर बने बावरा
पहले ही पग पर बने बावरा
दूजे पर पछताए
सुनकर मीठे बोल मन्न की
तड़प तड़प रह जाये
जियरा हौले हौले दोल
कही ना कांटा लग जाये
कांटा लग जाये हो कांटा लग जाये
कांटा लग जाये कहीं
कांटा लग जाये
हौले हौले दोल
कही ना कांटा लग जाये
जियरा हौले हौले दोल
कही ना कांटा लग जाये

अंखिया बैरागन
मैं बैरागी
तन में लगी आग
अंखिया बैरागन
मैं बैरागी
तन में लगी आग
नस नस टार बजे इकतारा
बिरहँ कोई राग
लेकर सुख अनमोल पगली
लचक लचक लेहरायए
जियरा हौले हौले दोल
कही ना कांटा लग जाये
कांटा लग जाये हो कांटा लग जाये
कांटा लग जाये कहीं
कांटा लग जाये
हौले हौले दोल
कही ना कांटा लग जाये
जियरा हौले हौले दोल
कही ना कांटा लग जाय

Singer : Lata Mangeshkar
Lyricist : Pandit Narendra Sharma
Music Composer : Jaidev Verma
Music Director : Jaidev Verma
Movie : Anjali (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hoyala Hoyala One Yanna Song Lyrics | හොයලා හොයලා ඕනෙ යන්න ගීතයේ පද පෙළ Hoyala Hoyala One Yanna Song Lyrics | හොයලා හොයලා ඕනෙ යන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2023 Rating: 5

0 comments:

Post a Comment