Prema Purawatha Song Lyrics - ප්‍රේම පුරාවත ගීතයේ පද පෙළ

Prema Purawatha Song Lyrics - ප්‍රේම පුරාවත ගීතයේ පද පෙළ
Song Title : Prema Purawatha (ප්‍රේම පුරාවත)
Artiste : Chathum Dulara
Lyrics : Buddhi Sandeepa
Melody : Chathum Dulara
Music Produced : Thilira Mannapperuma
Mixed & Mastered : Chathum Dulara


ප්‍රේම පුරාවත ලිව්ව දිහාවක
ඈ ඉන්නවා
පාන සිනාවක හීන සොයා ගෙන
මා ලංවුනා
සින්න වුනා හිත
ඉන්න කියූ වර නෑ නෙත් ලියා
හදුනන්නේ නුඹේ ලැම වන්ති
කොහේ දුර යන්නේ
ඇම දාලා

හාරතේ
තුරුම්පු අදින්න
සුසුම්ව දවන්න
ආදරේ
දැන් නෑ

භාරතේ
මෙහෙන්දි අදින්න මුලාව මවන්න
ඈ රසේ
බොරු නෑ

ප්‍රේම පුරාවත ලිව්ව දිහාවක
ඈ ඉන්නවා
පාන සිනාවක හීන සොයා ගෙන
මා ලංවුනා
සින්න වුනා හිත
ඉන්න කියූ වර නෑ නෙත් ලියා
හදුනන්නේ නුඹේ ලැම වන්ති
කොහේ දුර යන්නේ
ඇම දාලා

හාරතේ
තුරුම්පු අදින්න
සුසුම්ව දවන්න
ආදරේ
දැන් නෑ

භාරතේ
මෙහෙන්දි අදින්න මුලාව මවන්න
ඈ රසේ
බොරු නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Purawatha Song Lyrics - ප්‍රේම පුරාවත ගීතයේ පද පෙළ Prema Purawatha Song Lyrics - ප්‍රේම පුරාවත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 10, 2023 Rating: 5

0 comments:

Post a Comment