Hitha Hoyanna Song Lyrics - හිත හොයන්න ගීතයේ පද පෙළ

Hitha Hoyanna Song Lyrics - හිත හොයන්න ගීතයේ පද පෙළ
Song Title : Hitha Hoyanna (හිත හොයන්න)
Artist : Kasun Kalhara
Producer : Steve Joseph Anderson
Melody and Music : Rukshan S Subaainghe
Lyrics : Methun SK
All Keys and programming : Senanga Dissanayake
All Guitars : Mahendra Pasquel
Violin : Rukshan Gunawardhana
Cello : Rochana Ramanayake
Mix & Mastered : Vinod Melpitiya
Director and Script : Sanjeewa  Senavirathne
Cinematography : kularuwan Gamage
Camera Assistant : Aruna Sanjaya
Edit and Color : Kushan Tharuka
Hair and makeup glamour by  Pasan Malshan
Choreography : Sanjeewa  Senavirathne
Production manager : Dumidu Jayasundara
Photography : Sudeepa Dhanjaya
Costume Design : Drithi
Artworks by : Asanka Sandaruwan


රෑ බෝ වීලා පේනා නිසා
හීනේ යහනේ ඉකිබින්දා
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක්විඳිනා

ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා
පව් පල හා පොර බදලා
ඉකිගාන කඳුලැල් සොයා
පිහිදාමු පිහිටක් වීලා

ලෝ සරනා මිනිසා සොයනා
සෑහීමක් නෑ මියුරූ
ආසා නසනා අයුරූ
කඳුලු නැතුව සිනහ වෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

රෑ බෝ වීලා පේනා නිසා
හීනේ යහනේ ඉකිබින්දා
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක්විඳිනා

ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා
පව් පල හා පොර බදලා
ඉකිගාන කඳුලැල් සොයා
පිහිදාමු පිහිටක් වීලා

වී පලදූ ගෙවිලා ගියපූ
කාලේ මතකේ සයුරූ
පතුලේ සඟවා ගැඹුරූ
කඳුලු නැතුව සිනහ වෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න
කඳුලු නැතුව සිනහ වෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න


Hitha Hoyanna Song Lyrics - හිත හොයන්න ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Hoyanna Song Lyrics - හිත හොයන්න ගීතයේ පද පෙළ Hitha Hoyanna Song Lyrics - හිත හොයන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 10, 2023 Rating: 5

0 comments:

Post a Comment