Pathanne Ma Song Lyrics - පතන්නේ මා ගීතයේ පද පෙළ

Pathanne Ma Song Lyrics - පතන්නේ මා ගීතයේ පද පෙළ
Song Title : Pathanne Ma (පතන්නේ මා)
Artist : Prabodh Kodithuwakku
Lyrics : Prasanna Kumara Dammalage
Music : Hashan Thilina
Video Director : Thiwanka Mihiran
Production : EvokeMusic

Dial Now..." #PathanneMa " song as your RingIn Tone..
☎Dialog - 8710522281
☎Mobitel - 74742279
☎Hutch - 369415966
☎Airtel - 8880095547


හිත දන්නා නුබගෙන් මා විමසන්නෑ කාරනා
දුක මාගේ නොතෙරෙන්නේ ඇයි කියා
පන මෙන් මා පෙම් කෙරුවා
පවරන්නෑ චෝදනා
නුබ ආයේ නැතැත් එන්නේ මා සොයා
ලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි
සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි

පතන්නේ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නේ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

ලෝකයම පවසනා හැමදෙටමත්
විමසූවේ නෑ මා කිසි පිලිතුරක්
රැවටෙන්න හේතු වී
විශ්වාසයක් නුබ ගැනම තිබුනා හැමදාටමත්

ලන් වීමයි වෙන්ව යෑමයි ඒ නුබේම තීරනයි
සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි

පතන්නේ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නේ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

ජීවිතේ නුබම වී ගත වූ දවස්
ඔය පහස තුරුලේ ගැවසූ හවස්
සගවන්න මොනම දේ වූවත් හරස්
නෑ හිතුවෙ මා නම් වෙන්නට දුරස්

ලන් වීමයි වෙන්ව යෑමයි ඒ නුබේම තීරනයි
සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි

පතන්නේ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

පතන්නේ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති උනත් මටම
තියේවී ආදරේ නුබට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pathanne Ma Song Lyrics - පතන්නේ මා ගීතයේ පද පෙළ Pathanne Ma Song Lyrics - පතන්නේ මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2023 Rating: 5

0 comments:

Post a Comment