Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ

Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ
Song Title : Oba Nisa (ඔබ නිසා)
Artist : Dinesh Gamage
Melody : Dinesh gamage
Lyrics : Manuranga wijesekara
Music : Gayan Randy Perera / Dinesh gamage
Mixed & Mastered : Gayan Randy Perera
Guitar : Sarith Jayawardena 
Keys : Rivindu Wanniachchi
Backing Vocals : Harini Dias
Director  And Script : Sandesh Bandara
Edit And Colorist : Maduwantha Jayakody at Aikon Recording Studio
Digital Strategist : Sandun Gunathilake
Production Manager : Chamod Fernando
Art work : Amila Devon @ Paradox Envision
Crew : Nishantha Warnasiri
Makeup artist : Roy Krish


නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා

මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා

සඳට ලං වී නුඹට
හුරුවේ හිතට නතු වී
භවයෙ හමු වී එකට දුක් වී
තවත් ලං වී ආවේ දැන්
ඔබ හදුනනා මා හදුනනා
ප්‍රේමය නිසා අප හමු වුණා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා

මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා


Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2023 Rating: 5

0 comments:

Post a Comment