Nomiyena Adare Song Lyrics - නොමියෙන ආදරේ ගීතයේ පද පෙළ

Nomiyena Adare Song Lyrics - නොමියෙන ආදරේ ගීතයේ පද පෙළ

Nomiyena Adare Song Lyrics - නොමියෙන ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Nomiyena Adare (නොමියෙන ආදරේ)
Artists : Kanchana Anuradhi & Ridma Weerawardena
Lyrics : Manuranga wijesekara
Melody : Ridma Weerawardena
Music : Amith Guru


ගලනා සිතුවිලි ඉවුරුතල බින්දා
ස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා

ඒ හීනයේ හැඩරුව හදුනා
ඔය දෑස මානයේ මැව්වා
අපි උරුම ලෝකයේ
ඉවුර සොයා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

රූරා හැලෙන තරු අහුරු අවුරා
පලදා දෑසේ සතුට අපි වින්දා
අපි ආදරෙන් ජීවිතේ කියවා
ඒ ජීවිතෙන් ලෝකයක් සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නුඹ මාලගින් දැනෙනා හින්දා
මා කිසිදිනේ නොවැටී උන්නා
යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

ගලනා සිතුවිලි ඉවුරුතල බින්දා
ස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා
ගලනා සිතුවිලි ඉවුරුතල බින්දා
ස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nomiyena Adare Song Lyrics - නොමියෙන ආදරේ ගීතයේ පද පෙළ Nomiyena Adare Song Lyrics - නොමියෙන ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2023 Rating: 5

0 comments:

Post a Comment