Hithakin Song Lyrics - හිතකින් ගීතයේ පද පෙළ

Hithakin Song Lyrics - හිතකින් ගීතයේ පද පෙළ
Song Title : Hithakin (හිතකින්)
Singing : Dilki Uresha 
Film by Thiwanka Mihiran 
Music & Melody : Hashan Thilina
Lyrics : Prasanna Kumara Dammalage
DOP / Editor & Colorist : Thiwanka Mihiran 
Mixed & Mastered : Hashan Thilina
Official Media Partner : Music Space 
Production : Danu S

Dial & Download This Song As Your Ringing Tone 👇
📲 Dialog - 8711020025
📲 Mobitel - 74746180
📲 Hutch - 369294001
📲 Airtel  - 8880112258
📲 Etisalat - 369294001


නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ
වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ
මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ

යලි එන්න යැයි කියා
නොකරමි ආයාචනා
සැනසීම සොයපු තැනක ලැබුණි නම්

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදි වෙයි මුළු ජීවිතයත්

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදි වෙයි මුළු ජීවිතයත්

නුඹව හඳුනන්න
මෙමට බැරි වෙන්න
ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න
දිනෙක රැවටෙන්න
වන බවක් නොදැන
ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදි වෙයි මුළු ජීවිතයත්

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදි වෙයි මුළු ජීවිතයත්

වැරදි නැහැ දන්න
මගෙන් දුර යන්න
පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න
කල්පයක් පමණ
දවස දිගු වෙන්න
මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදි වෙයි මුළු ජීවිතයත්

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදි වෙයි මුළු ජීවිතයත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithakin Song Lyrics - හිතකින් ගීතයේ පද පෙළ Hithakin Song Lyrics - හිතකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2023 Rating: 5

0 comments:

Post a Comment