Puthe Song Lyrics - පුතේ ගීතයේ පද පෙළ

Puthe Song Lyrics - පුතේ ගීතයේ පද පෙළ
Song Title : Puthe (පුතේ)
Performed by MasterD
Lyrics Written by MasterD
Prod By  MasterD
Mixed By Jude Perera
Mastered By Jude Perera
Cover Art by Thison Nayanake @sewanaliart8274
Animation by Chathu Dayarathne


කාටහරි කෙලවලා උබට කන්න දෙන්න වුනොත් තමයි වැඩේ
දෑතම මිරිකලා පිටිපස්සෙන් තල්ලු කළත්
කවුද අපි දැලේ
උබ ගැන දිලිසෙන අනාගතේ කවි ලිව්වා මම කලුවරේ
කවි ලිව්වා මම කලුවරේ
උබ ටික ටික ලොකු වෙද්දි මගෙ පපුව කැවෙනවම පුතේ

අනාගතේ කළා උන් අකුණු සැරක් වන වදුලක්
ඇති නැති උන්ට නැති වෙන්නම රටක්
කිව්වා ඉන්නෙ යට එක කොඩියක් එකම පකක්
අමුඩයක් දන්නෙ නැත වැට කඩුල්ලක්
තරුණයන් නවාගන්න රටේ දුන්නා රැකියා
ඉතිං පඩියට යටවුනා නැති බැරියා
මේ දැන් බුලිය කරා යන්නෙ පෝලිම කරා තාම සෙනගට අරගල සාම ඔටුන්නක්
උන් වංචා කරද්දි ඩොලර් උබ රුපියල්
පිලි කන්නෙත් දැන් සද්දෙ වැඩි දුගියන්
කර වටකට වඩා රටෙන් පිටමන්
අරමුණු දුවලා හැබැයි වැටෙයි සතවල්

ඉතින් හිනාවෙයන් මදෙස බලා
අදුරට හුරු ගත නෑ බරක්
අරමුණක් නැති සදලු තලක්
උබ නිදාගනින් අහස බලා

කාටහරි කෙලවලා උබට කන්න දෙන්න වුනොත් තමයි වැඩේ
දෑතම මිරිකලා පිටිපස්සෙන් තල්ලු කළත්
කවුද අපි දැලේ
උබ ගැන දිලිසෙන අනාගතේ කවි ලිව්වා මම කලුවරේ
කවි ලිව්වා මම කලුවරේ
උබ ටික ටික ලොකු වෙද්දි මගෙ පපුව කැවෙනවම පුතේ

තාමත් එක නීතියක් කෝ නීතියක් දැන් භීතියක් ඇති
මොන ගීතයක්ද මේ කියන්නත් පීඩනෙ වැඩී
කොල්ලො සීතලේ දැන් මේ පළාතෙ භීෂණේ වැඩී
මට ඕන දේවල් මං පුරවලා මාගලේ ඇතී

ඔක්කොම එන්නෙ සූත්තරෙන් උබ වෙන්න ඕනෙ සූක්ෂම එච්චරයි
කියන්න බෑ කාටවත් උබ යන්න ඕන දුර මෙච්චරයි
තියන්න ඉන්න පාදයත් කපන්න ඉන්නෙ කෙස් ගහයි
කොච්චර රැප් කීවත් වුන්ට පේන්නෙ උබෙ කැප් තමයි

ලස්සනම දේවල් හරිම ලස්සනයි බලද්දි
පිස්සු මිනිස්සු තාමත් පාවෙන් මත් වී
හිස්වු ගතින් ගෙවද්දි නොම සවන්දී
ඇස් ගෙඩි වලට ගහපු හෙණ මල් වී

කොහොම කොහොම හරි පුරො ගනී වුන්ගේ මළු
ගොක්කොළ නගිද්දි වැටෙවි අතුත් අලුත්
අත මිට සරු වෙද්දි හුගක් වුන්ගෙ හිතේ කළු
උබ රැවටෙන්නෙපා ඔක්කොම උන් නළු

ඉතින් හිනාවෙයන් මදෙස බලා
අදුරට හුරු ගත නෑ බරක්
අරමුණක් නැති සදලු තලක්
උබ නිදාගනින් අහස බලා

ඉතින් හිනාවෙයන් මදෙස බලා
අදුරට හුරු ගත නෑ බරක්
අරමුණක් නැති සදලු තලක්
උබ නිදාගනින් අහස බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Puthe Song Lyrics - පුතේ ගීතයේ පද පෙළ Puthe Song Lyrics - පුතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 19, 2022 Rating: 5

0 comments:

Post a Comment