Mama Keru Mage Thani Preme Song Lyrics - මම කෙරු මගෙ තනි ප්‍රේමේ ගීතයේ පද පෙළ

Mama Keru Mage Thani Preme Song Lyrics - මම කෙරු මගෙ තනි ප්‍රේමේ ගීතයේ පද පෙළ
Song Title : Mama Keru Mage Thani Preme (මම කෙරු මගෙ තනි ප්‍රේමේ)
Singer : Shammi Fernando
Music : Zack N  @ZackNOfficial
Melody : Shammi Fernando
Lyrics : Shammi Fernando,Kavin Wijendra
Photography : Christian Fernando
Image's : Akshi Natasha
Video & Artworks : Thush Favorite @thushfavorite7490
Digital Media Support : Prabodha Lakshan


මතකේ මතකේ නුඹගේ
මකන්නද හදින් මං
තියන් දැවෙන්නද තවත් මං
දුරකින් නුඹටත් රහසින් හිදිමින්
පෙම් කරන්නද තවත් මං
බලාපොරොත්තුත් තව තියන්

හිත කොහොම හදන්නද
නුඹ වෙනතක පැටලෙන්නට
මම තනිව හිදින්නට
මේ ආදරයද

හිත කොහොම හදන්නද
නුඹ වෙනතක පැටලෙන්නට
මම තනිව හිදින්නට
මේ ආදරයද

මම කෙරු මගෙ තනි ප්‍රේමේ
තවමත් එය නම් ඔබ නොදනි
නුඹගෙන් පිරි මගෙ ලෝකේ
මත් දුමකින් මා මත් කරමි

මම කෙරු මගෙ තනි ප්‍රේමේ
තවමත් එය නම් ඔබ නොදනි
නුඹගෙන් පිරි මගෙ ලෝකේ
මත් දුමකින් මා මත් කරමි

ඒ ප්‍රේමිය නුඹට ලියු හසුනේ
අකුරුත් බොදවී වචනත් මියැදී හැගුමක් ඉතිරි කලා
ඒ ප්‍රේමිය ඒක පාර්ශ්වික පෙමක්
එතරම් දුකක් බව
නොකරමි කලින් මං

නුඹ ගැන හිත හිත දැවෙනා
හැම රෑකම තනිවම හැඩුවා
තව තව තනිවම තැවෙනා
හිත කොහොම හදන්නද මන්දා

මම කෙරු මගෙ තනි ප්‍රේමේ
තවමත් එය නම් ඔබ නොදනි
නුඹගෙන් පිරි මගෙ ලෝකේ
මත් දුමකින් මා මත් කරමි

මම කෙරු මගෙ තනි ප්‍රේමේ
තවමත් එය නම් ඔබ නොදනි
නුඹගෙන් පිරි මගෙ ලෝකේ
මත් දුමකින් මා මත් කරමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Keru Mage Thani Preme Song Lyrics - මම කෙරු මගෙ තනි ප්‍රේමේ ගීතයේ පද පෙළ Mama Keru Mage Thani Preme Song Lyrics - මම කෙරු මගෙ තනි ප්‍රේමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2022 Rating: 5

0 comments:

Post a Comment