Hah Hah Harida Hah Hah Song Lyrics - හහ් හහ් හරිද හහ් හහ් ගීතයේ පද පෙළ

Hah Hah Harida Hah Hah Song Lyrics - හහ් හහ් හරිද හහ් හහ් ගීතයේ පද පෙළ
Song Title : Hah Hah Harida Hah Hah (හහ් හහ් හරිද හහ් හහ්)
ගායනය : ඇන්ජලීන් ගුණතිලක
පද : ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : ඊශ්‍රායල් ජන ගීයකිනි
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1965 දී තිරගතවූ "ස්වීප් ටිකට්" චිත්‍රපටියේ ගීයකි.මෙම ගීය 1965 වසරේම භාරතයේ තිරගතවූ Main Hoon Aladdin චිත්‍රපටියට ඌෂා ඛන්නා ගායනා කළ "Ha Wa Aziza Hawa" යන ගීයේ අනුකරණයකි. ඒහෙත් ගීයේ තනුවට පාදක වන්නේ 1918 වසරේ පමණ සිට පැවත එන ඊශ්‍රායල් ජන ගීයක නාද මාලාවයි. එය නම් කර ඇත්තේ "Hava Nagila" යනුවෙනි.


හහ් හහ්
හරිද හහ් හහ්
හරිද හහ් හහ්
හරිද මාගෙ රඟා
හැරීලා ‌නොබලා
මොට ද ඉඳලා
අපි නම් ඉන්නේ ජොලියෙ තමා //

ඕ.....
එන්නකො නටන්න මිස්ටර් මා හා
ඇයි මේ ලැජ්ජ වෙන්නේ හා හා
කාල බීල විනෝද වීලා //
සැනසෙමූ
නැළවෙමූ
මා... ආ..... හා

හහ් හහ්
හරිද හහ් හහ්
හරිද හහ් හහ්
හරිද මාගෙ රඟා
හැරීලා ‌නොබලා
මොට ද ඉඳලා
අපි නම් ඉන්නේ ජොලියෙ තමා
හහ් හහ්
හරිද හහ් හහ්
හරිද හහ් හහ්
හරිද මාගෙ රඟා

හෝ....
සින්දු කියලා පාළු මකන්නම්
ඕන දෙයක් මිස්ටර් දෙන්නම්
කාල බීල විනෝද වීලා //
සැනසෙමූ
නැළවෙමූ
මා... ආ..... හා

හහ් හහ්
හරිද හහ් හහ්
හරිද හහ් හහ්
හරිද මාගෙ රඟා
හැරීලා ‌නොබලා
මොට ද ඉඳලා
අපි නම් ඉන්නේ ජොලියෙ තමා //

හින්දි ගීය

hawa aziza hawa aziza hawa aziza ya marhaba
hawa na na na na hawaa na na na na
hawa na na na ya marhaba
hawa aziza hawa aziza hawa aziza ya marhaba
hawa na na na na hawa na na na na
hawa na na na ya marhaba

urwaasi marsthalina, urwasi marsthalina
humse yaar hai bedakhmeena
humse yaar hai bedakhmeena
urwasi urwaasi aa aa aa aa
hawa aziza hawa aziza hawaa aziza ya marhaba
hawa na na na na hawa na na na na
hawa na na na ya marhaba
hawa aziza hawa aziza hawa aziza ya marhaba
hawa na na na na hawa na na na na
hawa na na na ya marhaba

हवा अज़ीज़ा हवा अज़ीज़ा हवा अज़ीज़ा या मरहबा
हवा ना ना ना हवा ना ना ना ना
हवा ना ना या मरहबा
हवा अज़ीज़ा हवा अज़ीज़ा हवा अज़ीज़ा या मरहबा
हवा ना ना ना हवा ना ना ना ना
हवा ना ना या मरहबा

उर्वशी मरस्थलीना, उर्वसी मरस्थलीना
हमसे यार है बेदखमीना
हमसे यार है बेदखमीना
उर्वशी उर्वशी आ आ आ आ
हवा अज़ीज़ा हवा अज़ीज़ा हवा अज़ीज़ा या मरहबा
हवा ना ना ना हवा ना ना ना ना
हवा ना ना या मरहबा
हवा अज़ीज़ा हवा अज़ीज़ा हवा अज़ीज़ा या मरहबा
हवा ना ना ना हवा ना ना ना ना
हवा ना ना या मरहबा

Hawa Azeeza Ya Marhaba
Singer : Usha Khanna
Melody from Israeli Folk Song (1918)
Lyricist : Javed Anwar
Music : Usha Khanna
Movie : Main Hoon Aladdin 1965

මුල් තනුව -ඊශ්‍රායල් ජන ගීය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hah Hah Harida Hah Hah Song Lyrics - හහ් හහ් හරිද හහ් හහ් ගීතයේ පද පෙළ Hah Hah Harida Hah Hah Song Lyrics - හහ් හහ් හරිද හහ් හහ් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 18, 2022 Rating: 5

0 comments:

Post a Comment