Gaanu Nodanne Lyrics - ගෑනු නොදන්නේ ගීතයේ පද පෙළ

Gaanu Nodanne Lyrics - ගෑනු නොදන්නේ ගීතයේ පද පෙළ
Song Title : Gaanu Nodanne (ගෑනු නොදන්නේ)
Produced by : Iraj
Music : Iraj
Video Director : Iraj
Sinhala Vocals : Iraj
Sinhala Rap Lyrics : Iraj
Sinhala Rap : Iraj
Music Video Concept : Iraj
Music Programming : Iraj
Editor : Priyanga Ranasinghe from Iraj Productions Pvt Ltd
Colorist : Priyanga Ranasinghe from Iraj Productions Pvt Ltd
Assistant Director : Priyanga Ranasinghe from Iraj Productions Pvt Ltd
English Vocals : KK
Sinhala Lyrics : Tiron Perera


මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

රැඟුම් හලේ ලැයිම් දොරේ
වෙනසක් නෑ විස මධු පානේ
පිරිහීලා වැනසීලා ඇයිදෝ
ළලනා ලෝකේ

අත්ත බිඳෙයි පය බුරුලෙන්
තබා වරෙන් නංගිලා
කල්ල වඬේ කට්ටි පෙඬේ
පිලාවූස් ඉස්සරා

Hash Brown පෆ්ෆලා - සිරි සැපදේ වත්සලා
ජිම් පප්පා රපප්පා
විස්කි නෝනා අඬෙයප්පා

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

Rap 
ශොට් 3යි ගැහුවේ කෙල්ල එතන ඩාම් වුනා ඩූම් 
පාටිය නැගලා ගියත් Embarrassing යන්න වුනා Soon 
පාරේ වැනි වැනි අපි end up වුනේ Small budget Room කෙල්ල මේක ගහලා යමු අපි දැන් rocket එකෙන් Moon

රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ
ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ
අපට නොදෙන්නේ පිරිමි අපට නොදෙන්නේ

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

තෛ-ලෝක විජය පත්‍ර
රස්ත පාරි සුභාශේ
සුර සැපත නොදන්නේ 
ගෑනු නොදන්නේ

මධ්‍යපාන බීමෙන් සිරිකතද විනාසේ
සිරිලකම විනාසේ ගෑනු නොදන්නේ

ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaanu Nodanne Lyrics - ගෑනු නොදන්නේ ගීතයේ පද පෙළ Gaanu Nodanne Lyrics - ගෑනු නොදන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2022 Rating: 5

0 comments:

Post a Comment