Tharuna Wayasa Song Lyrics - තරුණ වයස ගීතයේ පද පෙළ

Tharuna Wayasa Song Lyrics - තරුණ වයස ගීතයේ පද පෙළ
Song Title : Tharuna Wayasa (තරුණ වයස)
Performed By Sithi J
Produce By Dilu Beats
Mixed & Mastered By CHUBBY Beats (Chubby Records)
Rap Written By  Sithi J
Directed By : Princy Fernando
A Video Production of Red Eye Production
DOP By Kosala Prabath (Red Eye)
Concept By Princy Fernando
Editor By Kosala Prabath (Red Eye)
Colorist By Kosala Prabath (Red Eye)
Aerial Photography By Sudesh
Lightings & Behind The Scenes : Sudesh


තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
කන්න බොන්න ඕන කාලෙ දුක් විදින්න බෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මට නම් වැඩට යන්න බෑ
මම නම් වැඩට යන්නෙ නෑ

තරුන වයස යනව වේගෙන් ගතවී වැඩට යන්න නැගිටිද්දි වෙලව අට පසු වීහ්
අහ්
අම්මහ් !! ගෙදර ඉද්දි කාලෙ යනව වේගෙන් ගත වෙලා
වැඩට යද්දි විතරයි කැ මෙ වෙලාව යන්නෙ *ත්තො ලත වෙලා
ඔන්න ආව කට්ටිය මේ කාලකන්නි ගැන්සිය
අම්ම දුන්නෙ කන්න සල්ලි ගන්නෙ ගිනිපෙට්ටිය
හොඳට ඉන්න ඕන කියල ගෙදර ඉදල වැඩට යද්දි
පාප මිත්‍ර ආසරේ මෙ එන්නෙ බොන්න බීඩිය
හයට කාල හතට බුදි මං ඉස්සර
මේ ආසරේට වැටුන පස්සෙ බුදිය ගත්තෙ එලිවෙල
මං ගෙදර ඉද්දි ඥාති පිරිස ආදරේ කලා කාගෙ ඇස්වහක්ද දන්නෙ නෑ මං කොල්ලො ආසරේ කලා
උබල ගෙදර හිටියොත් සමනලයි
කොල්ලො දෙන්නෙ තනතුර
සමාජයේ පිරිමි කමට ලැබෙන අනතුර
වයස දහය දොලහ වෙද්දි කොල්ලො එලිබහින්නෙ ඒක හින්ද
පිරිමිකමට තමයි ලෝකෙ ලොකුම කරදර

මං හැදිල ඉන්න බැලුව මුන් හැදෙන්න දෙන්නෙ නෑ
ගෙදර හිටියොත් සමාජයට මුහුන දෙන්න බෑ
මං ආතල් දාලා කාටවත්ම පෙන්නගන්නෙ නෑ
අම්ම චූටි පුතා හරිම නෝටි ඔයා දන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මට නම් වැඩට යන්න බෑ
මම නම් වැඩට යන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මට නම් වැඩට යන්න බෑ
මම නම් වැඩට යන්නෙ නෑ

කව්ද කියන්නෙ වැරදි කරන්නෙ යාලුවෝ
තට්ටු කරල කුක්කුනේ පොවන්නෙ බොල මෙ ලදරුවෝ මං අහන දේට උත්තරේ දියන්
උබට විස්ස පැනලනේ
තාම තනියෙන් තීරනේ කරන්න බැරිනම් බූරුවෝ
අම්ම ගෙදරයි කූඩුවයි කියන්නෙ වෙනම තැන් දෙකක්
උබල කූඩුවෙනම් ජීවිතෙ ගෙවන්නෙ නෑනෙ ෆන් එකක්
සල්ලි තියෙන උන්ට ආතල් ගන්න දන්නෙ නෑ
අපි ආතල් ගන්නෙ කටවත්ම පෙන්න ගන්නෙ නෑ
කෙල් ලෙක් තාම නෑ නෙ
කොල්ල පොඩි උනාට
කෙල්ලො දහයක් ගානෙ
හිතද්දි මාර දුකයි
දැන් තාත්ත කියපු
අයට චාටු දාල බාර ගන්න හැදුවෙ නඩුව කරගහන්න

නිදිය ගත්තෙ බල්ලෝක්කනම් නැගිට්ටෙ මැක්කො එක්ක
මැක්කො ලගිනකන්ම හිටියෙ කසන ආතල් ගන්න එක්ක
තරුන වයස ගෙවන කාලෙ කසන තැන ඇඟේ
මුලදි කසල කසල පහුවුනාම පලු දායි ඇඟේ
පිත්ත ගත්තෙ ආයුදේ ගහන්න තාත්තා
කාරාටෙ දන්නෙ නෑ පලාතක් ඉවරයි වැදල මම සමාව
ගත්ත කියල දෙන්නෙ නෑ
අයෙත් මෙහෙම වෙන්නෙනෑ ගහන විදිය දන්න හින්ද දෙයියොත් බේර ගන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මට නම් වැඩට යන්න බෑ
මම නම් වැඩට යන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මට නම් වැඩට යන්න බෑ
මම නම් වැඩට යන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharuna Wayasa Song Lyrics - තරුණ වයස ගීතයේ පද පෙළ Tharuna Wayasa Song Lyrics - තරුණ වයස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2022 Rating: 5

0 comments:

Post a Comment