Muthu Sewwemi Muthu Da Hamuwuna Song Lyrics - මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා ගීතයේ පද පෙළ

Muthu Sewwemi Muthu Da Hamuwuna Song Lyrics - මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා ගීතයේ පද පෙළ

Muthu Sewwemi Muthu Da Hamuwuna Song Lyrics - මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා ගීතයේ පද පෙළ
Song Title : Muthu Sewwemi Muthu Da Hamuwuna (මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය : නොදනී
තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා //
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //

මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //

නිල්බර සඳ පතා ඵල නැතේ
බැබලෙන තරු පතා ඵල නැතේ //
කිඳුරු ලියන් පතා ඵල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ //

මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා
මිණි සෙව්වෙමි මිණි ද සතුවුණා
රන් සෙව්වෙමි රන් ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ //


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Sewwemi Muthu Da Hamuwuna Song Lyrics - මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා ගීතයේ පද පෙළ Muthu Sewwemi Muthu Da Hamuwuna Song Lyrics - මුතූ සෙව්වෙමි මුතු ද හමුවුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 08, 2022 Rating: 5

0 comments:

Post a Comment