Lassana Rosa Malak Song Lyrics - ලස්සණ රෝස මලක් ගීතයේ පද පෙළ

Lassana Rosa Malak Song Lyrics - ලස්සණ රෝස මලක් ගීතයේ පද පෙළ
Song Title : Lassana Rosa Malak (ලස්සණ රෝස මලක්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


ලස්සණ රෝස මලක් මට ලස්සණ නෑ
ලස්සණ සමනලයා මට ලස්සණ නෑ
ලස්සණ කිසිම දෙයක් මට ලස්සණ නෑ
ලස්සණ නෑ
ලස්සණ නෑ
ආදරවන්තියේ ඔබ වාගෙ නෑ //

නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරී අගේ
රන් වලින් දම්වැල් සදා
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රිය ආදරී ඇතේ
මාව සනසන්න පිනවන්න මිණි මුතු රන් වලින් බෑ
ඇලේ දොළේ ගංගාවෙ දියඇල්ලේ මගෙ හිත නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රිය ආදරී ඇතේ

ලස්සණ රෝස මලක් මට ලස්සණ නෑ
ලස්සණ සමනලයා මට ලස්සණ නෑ
ලස්සණ කිසිම දෙයක් මට ලස්සණ නෑ
ලස්සණ නෑ
ලස්සණ නෑ
ආදරවන්තියේ ඔබ වාගෙ නෑ //

කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ
සුන්දරයි දෙසවන් පිනා
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රිය ආදරී ඇතේ
ඈගෙ සුදු මුහුණ දුක්වීලා හැඬුවාට කැත වෙන්නෙ නෑ
මම ඔබෙ ඔබ මාගෙ මගෙ හිත වෙන් වෙන්නෙ නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රිය ආදරී ඇතේ

ලස්සණ රෝස මලක් මට ලස්සණ නෑ
ලස්සණ සමනලයා මට ලස්සණ නෑ
ලස්සණ කිසිම දෙයක් මට ලස්සණ නෑ
ලස්සණ නෑ
ලස්සණ නෑ
ආදරවන්තියේ ඔබ වාගෙ නෑ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Rosa Malak Song Lyrics - ලස්සණ රෝස මලක් ගීතයේ පද පෙළ Lassana Rosa Malak Song Lyrics - ලස්සණ රෝස මලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment