Lassana Malakata Lanwi Song Lyrics - ලස්සණ මලකට ළංවී ගීතයේ පද පෙළ

Lassana Malakata Lanwi Song Lyrics - ලස්සණ මලකට ළංවී ගීතයේ පද පෙළ
Song Title : Lassana Malakata Lanwi (ලස්සණ මලකට ළංවී)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1972 දී තිරගතවූ "මිරිඟුව" චිත්‍රපටියේ ගීයකි.


ලස්සණ මලකට ළංවී
වන බමරු ගයා පෙම් ගී
එහි රොන් රසය උරති සැංගී
එහි රොන් රසය උරති සැංගී //

ලස්සණ මලකට ළංවී

අසමාන රූපේ ලෝකේ
පුදතී දනෝ //
රණ හංස ළමැදේ - දෑසේ
සුවසේ මනෝ
සුපිපේ සැපදේ සිනා

ලස්සණ මලකට ළංවී
වන බමරු ගයා පෙම් ගී
එහි රොන් රසය උරති සැංගී
එහි රොන් රසය උරති සැංගී

ලස්සණ මලකට ළංවී

අකලංක දේහේ බැල්මේ
හඬෙහී මුවේ //
තව්සන්නෙ ධ්‍යානේ බිඳිනා
රස පා මෙසේ
මුලු ලෝ සැනසේ බලා

ලස්සණ මලකට ළංවී

වන බමරු ගයා පෙම් ගී

එහි රොන් රසය උරති සැංගී

එහි රොන් රසය උරති සැංගී


ලස්සණ මලකට ළංවී

ලොව රූපවතියන් හමුවේ
අධිරාජයෝ //
අභිමාන රජකම් හැරදා
පැරදී ගියෝ
නොතකා සිහසුන් පවා

ලස්සණ මලකට ළංවී
වන බමරු ගයා පෙම් ගී
එහි රොන් රසය උරති සැංගී
එහි රොන් රසය උරති සැංගී

ලස්සණ මලකට ළංවී

Lassana Malakata Lanwi Song Lyrics - ලස්සණ මලකට ළංවී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Malakata Lanwi Song Lyrics - ලස්සණ මලකට ළංවී ගීතයේ පද පෙළ Lassana Malakata Lanwi Song Lyrics - ලස්සණ මලකට ළංවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2022 Rating: 5

0 comments:

Post a Comment