Lanvee Lanvee Song Lyrics - ලංවී ලංවී ගීතයේ පද පෙළ

Lanvee Lanvee Song Lyrics - ලංවී ලංවී ගීතයේ පද පෙළ
Song Title : Lanvee Lanvee (ලංවී ලංවී)
Artist : Isindi Amarasinghe / Malith Hansaka
Lyrics : Shehan Galahitiyawa
Melody & Music : Chathurangana De Silva
Teledrama : මල් පිපෙන කාලේ - ටෙලි නාට්‍ය TV Derana


ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේ වීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම් වීලා
සනහා මා

ලං වීලා වත්තම් කර සිත්තම් රුව ලං වීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතු වී හිමි වීලා

ලං වීලා වත්තම් කර සිත්තම් රුව ලං වීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතු වී හිමි වීලා

නළලත තිලකයයි වරලස මල් පෙළයි
නෙතු සඟල දිලි දිලී ඉඟි මවයි
නළලත තිලකයයි වරලස මල් පෙළයි
නෙතු සඟල දිලි දිලී ඉඟි මවයි
මේ දෑත පැතුසේම එක් වෙන්න පැතුවාද
කෝවිල් බිමේ පහනේ සිල දල්වලා

ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේ වීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම් වීලා 
සනහා මා

ලං වීලා වත්තම් කර සිත්තම් රුව ලං වීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතු වී හිමි වීලා

හදවත නුඹ පතයි සඳවත මගෙ ළඟයි
මෘදු දෙතොල සැලි සැලී තෙපලනා
හදවත නුඹ පතයි සඳවත මගෙ ළඟයි
මෘදු දෙතොල සැලි සැලී තෙපලනා
මේ දෑස හැමදාම මතුදාම මගෙ නේද
කෝමල් හිතේ ආලේ සුව කැන්දනා

ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේ වීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම් වීලා 
සනහා මා

ලං වීලා වත්තම් කර සිත්තම් රුව ලං වීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතු වී හිමි වීලා


Lanvee Lanvee Song Lyrics - ලංවී ලංවී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lanvee Lanvee Song Lyrics - ලංවී ලංවී ගීතයේ පද පෙළ Lanvee Lanvee Song Lyrics - ලංවී ලංවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2022 Rating: 5

0 comments:

Post a Comment